අප්පට සිරි මේක තමා සීන් එක පර්.100ට ම නම් බයර් කෙනෙක් හොයන්න අමාරුයි මල්ලී..
වැඩේ තියෙන්නේ ඉඩම කෑලී කරන්න ගියාම පාරවල් වලට ඉඩ් තියන්න ගියාමත් පර්.ගානක් ලොස් වෙනවා..
ඒත් ඒක ලේසි වෙයි
මීට වඩා..බලමු සෙට් උනොත් කෙනෙක් කියන්නත් පර්.1ක් කීයද 2.5 laks වත් ඇති මම හිතන්නේ..
ඔය වත්තේ ජම්බු ගස් වත් තිබුනා නම් අරවින්දයට සෙට් කරලා දෙන්න තිබුනා...


අරවින්ද අයිය දැක්කනම් ජම්බු ජුස් දෙනෝ ඔයාට 

2.5lak පර්ච්. 1ක් එච්චර නෑ...........



දැන් පර්චස් 100 නෙමේ අයියේ, 62ක කොටුවක් වගේ කෑල්ලක් තියේ ඒක දෙන්න හදන්නේ ඔතනම.



