U gana oya hariyata danne na neda. Kamak na.ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.