කහවත්තේ භූතයාට වයස 22යි

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
කහවත්තේ භූතයාට වයස 22යි

කහවත්තේ භූතයාට වයස 22යි

murder%20party.jpg


වයෝවෘද්ධ කාන්තාවන් දූෂණය කර මරා දමන අසාමාන්‍ය පුද්ගලයකු නිසා පසුගිය දිනවල කහවත්ත ප්‍රදේශය භීතියෙන් ඇලලීගිය බව ඔබට මතක ඇති. 2008 සිට 2010 දක්වා වූ පළමු මරණ 4ට වගකිවයුතු ධනපාල නැමැත්තා අල්ලාගත් බව පසුව වාර්තා වුනා.

නමුත් මෑත කාලීන භීෂණ වෙනමම කතාවක් බව හෙලිවුනේ පසුගිව සතියේ ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමේදී‚ මිනිමැරුම් 2කට වගකිවයුතු 22 හැවිරිදි පැනගිය හමුදා තරුණයා අල්ලාගත් පසුය. ඔහු වැඩිමහල් කාන්තාවන්ට මරණීය පහරදීම් සිදුකර පසුව දූෂණය කිරීමේ අසාමාන්‍ය මානසික තත්වයෙන් පසුවූවකු බවත්‚ කුඩා කළ තිබුණු පවුල් පීඩනය හෝ හමුදා මෙහෙයුමකදී හිසට සිදුවුන තුවාලයක් නිසා මෙම අසාමාන්‍ය ලක්ෂණ ඇතිවී තිබෙන බවත් වාර්තා වෙයි.

මැරුණු කාන්තාවන් 7 දෙනාගේ මිනිමැරුම් වලින් 4ක් හා 2ක් සිදු කළ අය හමු වූවත්‚ අවසන් එක කළේ කවුදැයි සොයාගැනීම මුළදී දුෂ්කර විය. නමුත් පසුව වාර්තාවූයේ මෙම අපරාධ රැල්ලට වගකිවයුත්තන් අල්ලන්නට ප්‍රමාද වෙද්දී ඒ අනුව සිදුවූවක් යැයි ඒත්තු යන පරිදි ඉඩම් ආරවුලක් මත පුතකු තම මව මරා දමා ඇති බවයි.

ඒ අනුව කමාන්ඩෝ සෙබලකු වූ එම පුත්‍රයාවද පොලිසිය විසින් පසුගිව සතියේ අල්ලාගෙන ඇති බවයි.


Source:

Code:
  www.sinhalen.com
REP +
 
Last edited by a moderator:
  • Like
Reactions: kinkon

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    හමුදාවටත් ලැජ්ජවක්


    ඇත්ත මේ වගෙ අය නිසා හමුදාවටත් කැලලක්,මොනවා කරන්නද හැම ශෙස්ත්‍රෙම ඔය වගෙ අය ඉන්නවානෙ