Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහවත්තේ මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්ත ඝාතනය පසුපස දේශපාලන බලවතෙක්!

මහා පරිමාණ හෙරොයින් ජාවාරමකටත් සම්බන්ධයි

හේමන්ත රන්දුණු

කහවත්ත කොටකෙතන ප්රදේශයේදී මවක සහ දියණියක කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස සිටින හෙරොයින් ජාවාරම්කාරයන් පිරිසට ප්රදේශයේ ප්රබල දේශපාලනඥයකුගේ රැකවරණය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම දේශපාලන බලපෑම් නිසා කහවත්තේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී පොලිසියට විවිධ බලපෑම් එල්ල විය. ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම බෙහෙවින් ප්රමාද වූයේ ද මෙම දේශපාලන බලපෑම් නිසා බව රත්නපුරයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ මත්ද්රව්ය ජාවාරම්කරුවන් දේශපාලන රැකවරණය ලබමින් දීර්ඝ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ සහ නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි බවට ද තොරතුරු හෙළිදරව් වී තිබේ. පොලිසිය මෑතකදී කළ රහසිගත සමීක්ෂණයකින් අනාවරණය වූයේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ ප්රාදේශීය දේශපාලනඥයන් රැසක් මත්ද්රව්ය ජාවාරම්වලට, පාතාල කණ්ඩායම්වලට, කප්පම් ගැනීම්වලට ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධ වූවන් බවයි.

මෙම ප්රාදේශීය දේශපාලනඥයන් ප්රබල දේශපාලනඥයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ රැකවරණය ලබන නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය කාලසීමාවේදී වාර්තා වූ අපරාධ රැසකට විවිධ ප්රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී තිබිණි. පසුගියදා ප්රතිවිරුද්ධ පාතාල කණ්ඩායමක් අතින් ඝාතනයට ලක්වූ මිනුවන්ගොඩ ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයා ද පාතාල කණ්ඩායමකට සම්බන්ධ වී සිටි අයකු බව පසුව හෙළිවී තිබිණි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ බොහෝ අපරාධකරුවන් තම රැකවරණය සඳහා ප්රාදේශීය මැතිවරණවලට ඉදිරිපත්ව ප්රාදේශීය මන්ත්රීවරුන් ලෙස දේශපාලනයට සම්බන්ධ වී සිටින බවයි.

අපරාධකරුවකු ප්රාදේශීය මන්ත්රීවරයකු වූ පසු ඔහුට නිතැතින්ම රැකවරණයක් ලැබෙන අතර එය ප්රයෝජනයට ගෙන ඔවුන් විවිධ දූෂිත ජාවාරම්වල නිරත වන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

[QUOTE="pcud, post: 12270326, member: 361392"] [SIZE="3"][CENTER]කහවත්ත ඝාතනය පසුපස දේශපාලන බලවතෙක්! මහා පරිමාණ හෙරොයින් ජාවාරමකටත් සම්බන්ධයි හේමන්ත රන්දුණු කහවත්ත කොටකෙතන ප්රදේශයේදී මවක සහ දියණියක කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස සිටින හෙරොයින් ජාවාරම්කාරයන් පිරිසට ප්රදේශයේ ප්රබල දේශපාලනඥයකුගේ රැකවරණය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම දේශපාලන බලපෑම් නිසා කහවත්තේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී පොලිසියට විවිධ බලපෑම් එල්ල විය. ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම බෙහෙවින් ප්රමාද වූයේ ද මෙම දේශපාලන බලපෑම් නිසා බව රත්නපුරයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියේය. මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ මත්ද්රව්ය ජාවාරම්කරුවන් දේශපාලන රැකවරණය ලබමින් දීර්ඝ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ සහ නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි බවට ද තොරතුරු හෙළිදරව් වී තිබේ. පොලිසිය මෑතකදී කළ රහසිගත සමීක්ෂණයකින් අනාවරණය වූයේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ ප්රාදේශීය දේශපාලනඥයන් රැසක් මත්ද්රව්ය ජාවාරම්වලට, පාතාල කණ්ඩායම්වලට, කප්පම් ගැනීම්වලට ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධ වූවන් බවයි. මෙම ප්රාදේශීය දේශපාලනඥයන් ප්රබල දේශපාලනඥයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ රැකවරණය ලබන නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලසීමාවේදී වාර්තා වූ අපරාධ රැසකට විවිධ ප්රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී තිබිණි. පසුගියදා ප්රතිවිරුද්ධ පාතාල කණ්ඩායමක් අතින් ඝාතනයට ලක්වූ මිනුවන්ගොඩ ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයා ද පාතාල කණ්ඩායමකට සම්බන්ධ වී සිටි අයකු බව පසුව හෙළිවී තිබිණි. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ බොහෝ අපරාධකරුවන් තම රැකවරණය සඳහා ප්රාදේශීය මැතිවරණවලට ඉදිරිපත්ව ප්රාදේශීය මන්ත්රීවරුන් ලෙස දේශපාලනයට සම්බන්ධ වී සිටින බවයි. අපරාධකරුවකු ප්රාදේශීය මන්ත්රීවරයකු වූ පසු ඔහුට නිතැතින්ම රැකවරණයක් ලැබෙන අතර එය ප්රයෝජනයට ගෙන ඔවුන් විවිධ දූෂිත ජාවාරම්වල නිරත වන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි. [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom