Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහවත්තේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්ත බියගැන්වූ හැඩිදැඩි මිනිසා අටකලන්පන්නේ සැරිසරයි

[ATTACH]31664[/ATTACH]

කහවත්ත ප්රදේශයේ වියපත් කාන්තාවන් බියකරමින් සැරිසැරූ බව කියන කළු හැඳගත් හැඩිදැඩි පුද්ගලයා මේ වන විට අටකලන්පන්න, මාදම්පේ , පනාවල ඇතුළු ප්රදේශවල ද සැරිසරන බව එම ප්රදේශවාසීහු පවසති.

මෙම කළු හැඳගත් රැවුල වවා ඇති පුද්ගලයාට තරුණියන් කීපදෙනකුම බියවී සිහි නොමැතිව ඇදවැටී ඇතැයි ද වාර්තා වේ.

කහවත්ත ප්රදේශයේ සිදු වූ අභිරහස් වියපත් කාන්තා ඝාතන සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණ ද තවමත් කාන්තාවන් බියට පත්කිරීම් සිදුවීම ප්රහේලිකාවක් වී ඇතැයි ද එම ප්රදේශවාසීන් කියති.

මීට අමතරව පනාවල ප්රදේශයේ තේ දලු නෙළීමට ගිය කතුන් පිරිසක් ද කළු හැඳගෙන ගමන් කරන පුද්ගලයාට බිය වී දිවගොස් දිවි බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ වන විටත් යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කහවත්ත ඇතුළු ප්රදේශ ගණනාවක ආරක්ෂාව තහවුරු කර ඇතත් කාන්තාවන් බිය කරන කළු හැඳගෙන සැරිසරන මෙම කළු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි නොවීම ප්රදේශවාසීන්ගේ විමතියට හේතු වී තිබේ.

[CODE]http://www.divaina.com/2011/07/16/news19.html[/CODE]

[QUOTE="SLBlackKnight, post: 10639848, member: 308134"] [COLOR="DarkRed"][SIZE="5"]කහවත්ත බියගැන්වූ හැඩිදැඩි මිනිසා අටකලන්පන්නේ සැරිසරයි[/SIZE][/COLOR] [ATTACH]31664._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]කහවත්ත ප්රදේශයේ වියපත් කාන්තාවන් බියකරමින් සැරිසැරූ බව කියන කළු හැඳගත් හැඩිදැඩි පුද්ගලයා මේ වන විට අටකලන්පන්න, මාදම්පේ , පනාවල ඇතුළු ප්රදේශවල ද සැරිසරන බව එම ප්රදේශවාසීහු පවසති. මෙම කළු හැඳගත් රැවුල වවා ඇති පුද්ගලයාට තරුණියන් කීපදෙනකුම බියවී සිහි නොමැතිව ඇදවැටී ඇතැයි ද වාර්තා වේ. කහවත්ත ප්රදේශයේ සිදු වූ අභිරහස් වියපත් කාන්තා ඝාතන සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණ ද තවමත් කාන්තාවන් බියට පත්කිරීම් සිදුවීම ප්රහේලිකාවක් වී ඇතැයි ද එම ප්රදේශවාසීන් කියති. මීට අමතරව පනාවල ප්රදේශයේ තේ දලු නෙළීමට ගිය කතුන් පිරිසක් ද කළු හැඳගෙන ගමන් කරන පුද්ගලයාට බිය වී දිවගොස් දිවි බේරාගෙන ඇතැයි ද වාර්තා වේ. මේ වන විටත් යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කහවත්ත ඇතුළු ප්රදේශ ගණනාවක ආරක්ෂාව තහවුරු කර ඇතත් කාන්තාවන් බිය කරන කළු හැඳගෙන සැරිසරන මෙම කළු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි නොවීම ප්රදේශවාසීන්ගේ විමතියට හේතු වී තිබේ.[/SIZE][/COLOR] [CODE]http://www.divaina.com/2011/07/16/news19.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom