Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහවත්ත ද්විත්ව ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්තට ඊයේත් විශේෂ පොලිස් ආරක්ෂාව

රත්නපුර දිසා විශේෂ නිරෝෂණ පෙරේරා

කහවත්ත නගරයට විශේෂ පොලිස් ආරක්ෂාව ඊයේ (8) දිනයේදීත් යොදවා තිබුණි.

පෙරේදා (7) දහවල් සිට රාත්රිය වන තෙක් පැවති කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබීය.

එදින රාත්රී කහවත්ත නගරයේ පිහිටි ගොඩනැඟිල්ලකට ගිනි තැබීමට පිරිසක් ගත් උත්සාහය ආරක්ෂක අංශ විසින් වළක්වනු ලැබීය.

කහවත්තේ ද්විත්ව ඝාතනයට විරෝධය පළකරමින් නගරයේ රැඳී සිටි කණ්ඩායම් පොලිසියට ද ගල් මුල්වලින් පහර දුන් බව කහවත්ත පොලිසියේ නිලධාරීහු කියති.

කහවත්ත දිවිත්ව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සහ එම සැකකරුවකුගේ සහෝදරයෙකුට අයත් නිවාස හතරක් ගිනි තැබීම්වලින් විනාශයට පත් විය. එවැනි ප්රකෝපකාරී ක්රියා නිසා ද්විත්ව ඝාතනයට අදාළ සාක්කි පවා විනාශ වීමට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කීවේය. කහවත්ත නගරයේ කලබල සිදුකළ කණ්ඩායම් ගැන සොයා බලන බව ද පොලිසිය කියයි. ජනතාව ප්රකෝප කිරීම පිටුපස කිසියම් පටු අරමුණක් තිබුණේ ද යන්න ගැනත් පරීක්ෂණ සිදු කෙරේ.

[QUOTE="Supunlk, post: 12261927, member: 30488"] [COLOR="RoyalBlue"]කහවත්තට ඊයේත් විශේෂ පොලිස් ආරක්ෂාව[/COLOR] රත්නපුර දිසා විශේෂ නිරෝෂණ පෙරේරා [SIZE="6"]කහවත්ත නගරයට විශේෂ පොලිස් ආරක්ෂාව ඊයේ (8) දිනයේදීත් යොදවා තිබුණි. පෙරේදා (7) දහවල් සිට රාත්රිය වන තෙක් පැවති කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබීය. එදින රාත්රී කහවත්ත නගරයේ පිහිටි ගොඩනැඟිල්ලකට ගිනි තැබීමට පිරිසක් ගත් උත්සාහය ආරක්ෂක අංශ විසින් වළක්වනු ලැබීය. කහවත්තේ ද්විත්ව ඝාතනයට විරෝධය පළකරමින් නගරයේ රැඳී සිටි කණ්ඩායම් පොලිසියට ද ගල් මුල්වලින් පහර දුන් බව කහවත්ත පොලිසියේ නිලධාරීහු කියති. කහවත්ත දිවිත්ව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සහ එම සැකකරුවකුගේ සහෝදරයෙකුට අයත් නිවාස හතරක් ගිනි තැබීම්වලින් විනාශයට පත් විය. එවැනි ප්රකෝපකාරී ක්රියා නිසා ද්විත්ව ඝාතනයට අදාළ සාක්කි පවා විනාශ වීමට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කීවේය. කහවත්ත නගරයේ කලබල සිදුකළ කණ්ඩායම් ගැන සොයා බලන බව ද පොලිසිය කියයි. ජනතාව ප්රකෝප කිරීම පිටුපස කිසියම් පටු අරමුණක් තිබුණේ ද යන්න ගැනත් පරීක්ෂණ සිදු කෙරේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom