කහ ඉරෙන් පාර නොපැන්නොත් දඩ

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
කහ ඉරෙන් පාර නොපැන්නොත් දඩ

kahaira.jpg

කහ ඉරෙන් පාර නොපැන්නොත් දඩ

(2009 ඔක්තෝබර් 13 - W3Lanka)1984 මෝටර් රථවාහන පනතින් සංශෝධිත 224වන වගන්තිය යටතේ මාර්ගයේ කහ ඉරි ඇඳ ඇති තැනින් පාර මාරු නොවී තම ජීවිතයට අනතුරක් ඇති විය හැකි ආකාරයට පාර පැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔබ දන්නවාද?

දැනට ක්‍රියාත්මක නොවන මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය සූදානම් වෙමින් සිටියි. එහි එක් පියවරක් ලෙස ඊ‍යේ උදෑසන කුරුණෑගල නගරයේ සිදු කරන ලද දෙපැයක මෙහෙයුමකදී ‍නො නිසි පරිදි මාර්ගය හරහා ගිය 200ක් අත්අඩංගුවට ගෙන අවවාද කර නිදහස් කර තිබේ. වරද කර හසු වූ අයගෙන් වැඩි පිරිසක් රජයේ සේවකයන් වු බව ද කුරුණෑගල පොලිසිය පවසයි.

ලංකාවේ ජනයාට මාර්ග විනයක් ඇත්තේ ම නැති අතර, කහ ඉරි පෙනි පෙනී පාර පනින ඔවුහු පදික වේදිකාවල ඉඩ තිබියදීත් මහ පාරේ ගමන් කරති. පදික වේදිකා නැති මාර්ගවල වම් පැත්තෙන් යති. කහ ඉර උඩින් යද්දී පවා ආරක්ෂාකාරී ලෙස එය නො කරති.

මේ වැරදිවලට දඬුවම් කළ හැකි නීති ඇති බවවත් රටේ ජනයා නො දනිති.
 
  • Like
Reactions: MAXPAYNE1
ලංකාවේ ජනයාට මාර්ග විනයක් ඇත්තේ ම නැති අතර, කහ ඉරි පෙනි පෙනී පාර පනින ඔවුහු පදික වේදිකාවල ඉඩ තිබියදීත් මහ පාරේ ගමන් කරති. පදික වේදිකා නැති මාර්ගවල වම් පැත්තෙන් යති. කහ ඉර උඩින් යද්දී පවා ආරක්ෂාකාරී ලෙස එය නො කරති. :yes::yes::yes::yes::yes::yes::yes: rep +++
 
iphone3g

Member
May 15, 2009
1,263
10
0
ya true.. but kaha irith vadiya na ne.... kaha irenma paninna hitiyothin mulu dawasema paaare avida avida thamai inna wenne :eek:
 
Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    aka hodai...eth lankawe nithi kriyathamaka wenne etin kellekui kollekui ath allage giyoth wage maha bayanaka warakatane :P :P me wage sulu sulu ewata weida danne th naa :rofl:
     
    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    aka hodai...eth lankawe nithi kriyathamaka wenne etin kellekui kollekui ath allage giyoth wage maha bayanaka warakatane :P :P me wage sulu sulu ewata weida danne th naa :rofl:
    ha ha ha onna ithin athama kathawa kiuwa.. sirawatama aththa :yes::yes:
    wena hadanna dewal 1000k thiyeddi me podi deyak alan natanna yanne :eek:
    pissu pikudu :rofl:
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ලංකාවේ ජනයාට මාර්ග විනයක් ඇත්තේ ම නැති අතර, කහ ඉරි පෙනි පෙනී පාර පනින ඔවුහු පදික වේදිකාවල ඉඩ තිබියදීත් මහ පාරේ ගමන් කරති. පදික වේදිකා නැති මාර්ගවල වම් පැත්තෙන් යති. කහ ඉර උඩින් යද්දී පවා ආරක්ෂාකාරී ලෙස එය නො කරති. :yes::yes::yes::yes::yes::yes::yes: rep +++
    :yes::yes::yes::yes: