Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහ ඉර එපා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල කොච්චර කිව්වත් මම දන්නව උඹල එකෙක්වත් කහ ඉරක් ඈත දැක්කම ස්ලෝ කරන්නෑ කියල

බොරුවට මෙතන කෑ ගහනව.

පදිකයොත් පය ඉක්මන් කරල පාර පැනගන්නවනං තමා හොඳ.. ඒක මාත් පිළිගන්නව

ඒ වගේම තමා මෙතන කෑ ගහන කවුරුවත්, කහ ඉරක් ගාව පාර පයින්ඩ බලං ඉන්න පදිකයෙක්ට, කවදාත් ලේසියෙන් වාහනය නවත්තල ඉඩ දෙන්නෑ. කවුරුත් කතා කරන්නෙ ඉතිං තමන්ගෙ පැත්තෙන් විතරනෙ

අපි ජීවිතේට තියෙන ආදරේ නිසා.. නීතිය මොකක් වුණත්, බලල බලල පාර පයිනව ඉතිං.. ඒකටනං කහ ඉරක් ඕනෙ නෑ.. කොහොමත් එකයි

අනික කහ ඉරක් තියෙන තැනකින් විතරක් පාර හරහා මාරු වෙන්ඩ කියල තියෙන්නෙ.. වාහන එලවන උඹල ගැන හිතල.. හැම තැනින්ම පයිනඩ ගියොත් ට්රැෆික් වැඩි වෙන හින්ද

හරියටම කහ ඉරක නීතිය මොකද්ද කියල ඔය ඩ්රයිවර්ස්ල කවුරුත් දන්නෑ..

මාර්ග භාවිතයෙදි අපි හැමෝටම කරදරයක් නොවෙන්ඩ (රියැදුරෝ පදිකයො මේ හැමෝම) පදිකයින්ගෙ පැත්තෙනුත් යම් විනයක් තියෙන්ඩ ඕන කියල මාත් පිළිගන්නව

මෙතන වෙලා තියෙන්නෙ කවුරුත් හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරනෙ

තමන්ගෙ අඩු පාඩු කම් වලට වඩා පේන්නෙ අනුන්ගෙ වැරදිනෙ..

[QUOTE="AnuradhaRa, post: 18378087, member: 325076"] [SIZE=3]උඹල කොච්චර කිව්වත් මම දන්නව උඹල එකෙක්වත් කහ ඉරක් ඈත දැක්කම ස්ලෝ කරන්නෑ කියල[/SIZE] [SIZE=3]බොරුවට මෙතන කෑ ගහනව.[/SIZE] [SIZE=3]පදිකයොත් පය ඉක්මන් කරල පාර පැනගන්නවනං තමා හොඳ.. ඒක මාත් පිළිගන්නව[/SIZE] [SIZE=3]ඒ වගේම තමා මෙතන කෑ ගහන කවුරුවත්, කහ ඉරක් ගාව පාර පයින්ඩ බලං ඉන්න පදිකයෙක්ට, කවදාත් ලේසියෙන් වාහනය නවත්තල ඉඩ දෙන්නෑ. [/SIZE][SIZE=3]කවුරුත් කතා කරන්නෙ ඉතිං තමන්ගෙ පැත්තෙන් විතරනෙ[/SIZE] [SIZE=3]අපි ජීවිතේට තියෙන ආදරේ නිසා.. නීතිය මොකක් වුණත්, බලල බලල පාර පයිනව ඉතිං.. ඒකටනං කහ ඉරක් ඕනෙ නෑ.. කොහොමත් එකයි[/SIZE] [COLOR=darkorchid][SIZE=3]අනික කහ ඉරක් තියෙන තැනකින් විතරක් පාර හරහා මාරු වෙන්ඩ කියල තියෙන්නෙ.. වාහන එලවන උඹල ගැන හිතල.. හැම තැනින්ම පයිනඩ ගියොත් ට්රැෆික් වැඩි වෙන හින්ද[/SIZE] [/COLOR] [SIZE=3]හරියටම කහ ඉරක නීතිය මොකද්ද කියල ඔය ඩ්රයිවර්ස්ල කවුරුත් දන්නෑ.. [/SIZE] [SIZE=3]මාර්ග භාවිතයෙදි අපි හැමෝටම කරදරයක් නොවෙන්ඩ (රියැදුරෝ පදිකයො මේ හැමෝම) පදිකයින්ගෙ පැත්තෙනුත් යම් විනයක් තියෙන්ඩ ඕන කියල මාත් පිළිගන්නව[/SIZE] [SIZE=3]මෙතන වෙලා තියෙන්නෙ කවුරුත් හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරනෙ[/SIZE] [SIZE=3]තමන්ගෙ අඩු පාඩු කම් වලට වඩා පේන්නෙ අනුන්ගෙ වැරදිනෙ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom