කහ ඉර එපා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මට කහ ඉර ගැන හරි නීතිය දැනගන්ඩ ලැබුණ..
    කහ ඉරක් ඈත තියෙනව දැක්කම වාහන කොහොමත් ටිකක් ස්ලෝ කරල සැලකිල්ලෙන් යන්ඩ ඕන..
    අනික තමා කහ ඉරෙන් පයින්ඩ කවුරු හරි බලං ඉන්නවනං, වාහනය නවත්තල පදිකයට පාර හරහා මාරු වෙන්ඩ අවස්ථාව දෙන්ඩ ඕන
    ඕක තමා හරි ක්‍රමය..

    ඒත් වාහන කාරයො කියන්නෙ මාර කතා
    කහ ඉරෙන් පැන්නත් පාර බලල පයින්ඩ ඕන.. ඒ කතාවෙ පොඩි ඇත්තක් තිබුණට, ඒක එහෙමම පිළිගන්ඩත් එපා
    මොකද කහ ඉරක් කියන්නෙ, පදිකයාට ප්‍රමුඛත්වය දිය යුතු තැනක්

    වාහන කාරයො කියන කතා වල හැටියට, කහ ඉරකින්ම පයින්ඩ ඕනෙ නෑ.. මොකද කොහොමත් පාර බලල පරිස්සමට මාරු වෙන්ඩ එපැයි.. ඒකට ඉතිං කහ ඉරක්ම ඕනෙ නෑනෙ..
    කහ ඉරක් තිබුණ කියල, එතැන පදිකයට ඇති විශේෂ වාසියකුත් නෑනෙ..
    යකෝ පාර බලල පයින්ඩ ඕනෙ නං, ඕන තැනකින් පයින්ඩ පුලුවං නෙ..

    දැං තියෙන තත්වෙ හැටියට කහ ඉරකින් පැන්නත් එකයි.. හොඳට පාර බලල වෙන තැන් වලින් පාර හරහා මාරු වුණත් එකයි.. දෙකම එකයි :D
     
    Last edited:

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    කහ saha Sudu ඉරක් කියන්නෙ, පදිකයාට ප්‍රමුඛත්වය දිය යුතු තැනක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවාවුනත් කහ ඉර නැති තැනකින් පාර පනින කොට අපි වඩා පරිස්සමෙන් පාර පනිනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, උඹ කියල තියෙන කතාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි අනිවාර්යෙන් උඹ දවස ගානේ වාහනයකින් වැඩට යන කෙනෙක් නම් නෙමෙයි. මම නම් කියන්නේ කහ ඉරෙන් පැන්නත් පාර බලල පැනිය යුතුමයි. සමහරු ඉන්නවා වටපිට බැලිල්ලක් නැහැ කොහේ හරි ඉඳන් පාරට පනිනවා කහ ඉරෙන්. සාමාන්‍ය වේගෙන් ආවත් නවත්තගන්න අමාරුයි.

    හැබැයි කහ ඉරක් ඉදිරිපිට මනුස්සයෙක් පනින්න බලාගෙන ඉන්නවනම් මොන වේගයෙන් ආවත් ඉඩ දිය යුතුයි පාර පනින්න. ඒ වගේම පාර පනින හැමෝමට මම කියන්නේ (විශේෂයෙන් වැස්ස වේලාවකදී) වාහනය එලවන කෙනාට අත දමා නවතින්න කියල සංඥාවක් දීල වගේ තමන්ව දැක්ක කියල ස්ථිර කරගන්න පාර පනින්න කලින්. මොකද වැස්ස වෙලාවට ගොඩක් අපැහැදිලියි වාහන ඇතුලෙන් පාර පෙනෙන විදිය.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    උබ හරි බන්..දවස ගානේ වාහන එලවන අපි තමා දන්නේ මිනිස්සු කහ ඉරි තියන තැන වල කරන ගොන් හරක් වැඩ..අනික ඔහොම හරක් වගේ පාර පනින්නේ ජීවිතේට ඉස්කෝලේ ගිය නැති උන්..ඇයි බන් ඔහොම කහ ඉර තියන තැන වල ගෙදර සාලේ ඇවිදිනවා වගේ පාර මාරු වෙන්න පුළුවන් නම් ඉස්සර ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න දේවල් නැතුවටද බන් පාර පනිද්දී දකුණු පැත්ත බලා වම් පැත්ත බලා ආයෙත් දකුණු පැත්ත බලා පාරේ වාහන අඩු නම් පාර මාරු වෙන්න කියල ඉගැන්නුවේ..
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මචන කහ ඉර කියන්නේ දුටු තැන පර පනින තියෙන තැනක් නෙවේ. ..

    වාහන පදවන කොට කහ ඉරක් ඉදිරියේ තියෙනවා කියල බෝර්ඩ් එක දැක්කම වේගය අඩු කල යුතු වෙනවා. නමුත් එහෙම කියල වාහන එන පාරේ කහ ඉතින් එක සේරේම පනින්නා කියල නීතියක් නේ.
    දකුණ බලල, වම බලල අයෙම දකුන බලල තම පාර පනින්න ඕනේ. එත් තනි වාහනයක් එනවා නම් එක යන කල් ඉදල පර පනින්න ඕනේ.

    දැන් අපේ එකල පර පනින්නේ කහ ඉර දුටු ගමන්. යේ එකේ වාහන එනවද නෙද්ද මොකවත් බලන්නේ නැ. අනික කහ ඉරෙන් පනින එක උනත් වට පිට ගැන හොද අවදානයෙන් කරන්න ඕනේ.

    උදාහරණයක් විදිහට සමහර වෙලාවලට අපි කහ ඉරෙන් පනින කොට වහනය ඒ කෙනාව පෙන්නේ නැති වෙනවා. ඉර එළිය වෙටෙනවා. ඇදුමේ පාට. ඔය වගේ දේවල් නිසා. වාහනේ කියන්නේ යකඩ ගොඩක් යකඩ ගොඩට හිටන්න බැනේ.

    මම දැකල තියෙනවා සමහර ගනු උදවිය පනිනවා , අඩුම ගානේ පාරේ වහනයක් එනවද කියලවත් බලන්නේ නැතුව. අව පැන්න
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙමයි බන් මිනිස්සු හිතන් ඉන්නේ කහ ඉර කියන්නේ උන්ට දුන්න ලයිසන් එකක් කියලා. කහ ඉර උඩ එක එකාට ඕනෑ විදිහට යන්න බැහැ.

    හරි නිතිය තමයි අවම වශයෙන් පස් දෙනෙක් ඉන්න ඕනේ පාර මාරු වෙන්න . නමුත් සමහර අවස්ථාවල එය ප්‍රයෝගික නැහැ.

    කහ ඉර කියන්නේ පදිකයින්ට දුන්න ලයිසමක් නොවෙයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්... මේ නුවර පාරේ මිරිස්වත්ත හන්දියේ පොටෝ එකක්...
    yellow4.jpg

    බලපන් කහ ඉරි කියක් තියෙනවද කියල.......:no: කහ ඉරි දාද්දි RDA එක හැමතැනම පාලනයක් නෙතුව අඳිනවා... මේ වගේ කහිරි වලින් මිනිස්සු පනිද්දී සිකුරාදාට නුවර යද්දී කිය වෙයිද හිතල බලපන්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    කහ ඉර උඩ පාර මාරු වෙන උන් ඈවිදින්නේ...... ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්..... සමහර උන් යන්නේ ගොලු බෙලි වේගෙන්...... සමහර උන් මෙලෝ ආතක් පාතක් නෑ.... කහ ඉරක් දැක්කද..... ඔහේ පනිනවා..... :angry:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    කහ ඉර උඩ පාර මාරු වෙන උන් ඈවිදින්නේ...... ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්..... සමහර උන් යන්නේ ගොලු බෙලි වේගෙන්...... සමහර උන් මෙලෝ ආතක් පාතක් නෑ.... කහ ඉරක් දැක්කද..... ඔහේ පනිනවා..... :angry:

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    තමංගෙ පැත්තෙන් විතරක් හිතල කතා කරන එක, මිනිස්සුන්ගෙ ගතියක්..
    දෙපැත්තම හිතල වැඩ කරන්ඩ මිනිස්සුන්ට බෑ..
    දෙපැත්ත කිව්වෙ.. රියදුරන්ට පදිකයො පැත්තෙන් හිතන්ඩ බෑ.. වැරදිමයි පේන්නෙ.. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි
    මේ තමා මිනිස්සුන්ගෙ හැටි.. මොකද මිනිස් ආත්මයක් ලබා ගත්තෙ හරි අමාරුවෙන්නෙ.. පිං ගොඩක් කරලනෙ.. ඒකයි :lol:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන්, උඹ කියල තියෙන කතාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි අනිවාර්යෙන් උඹ දවස ගානේ වාහනයකින් වැඩට යන කෙනෙක් නම් නෙමෙයි. මම නම් කියන්නේ කහ ඉරෙන් පැන්නත් පාර බලල පැනිය යුතුමයි. සමහරු ඉන්නවා වටපිට බැලිල්ලක් නැහැ කොහේ හරි ඉඳන් පාරට පනිනවා කහ ඉරෙන්. සාමාන්‍ය වේගෙන් ආවත් නවත්තගන්න අමාරුයි.

    හැබැයි කහ ඉරක් ඉදිරිපිට මනුස්සයෙක් පනින්න බලාගෙන ඉන්නවනම් මොන වේගයෙන් ආවත් ඉඩ දිය යුතුයි පාර පනින්න. ඒ වගේම පාර පනින හැමෝමට මම කියන්නේ (විශේෂයෙන් වැස්ස වේලාවකදී) වාහනය එලවන කෙනාට අත දමා නවතින්න කියල සංඥාවක් දීල වගේ තමන්ව දැක්ක කියල ස්ථිර කරගන්න පාර පනින්න කලින්. මොකද වැස්ස වෙලාවට ගොඩක් අපැහැදිලියි වාහන ඇතුලෙන් පාර පෙනෙන විදිය.

    :yes::yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කහ ඉර කියද්දී පොඩි කතාවක් මතක් උනා.දවසක් මනුස්සයෙක් එක පාරටම කොහෙද ඉදන් කහ ඉරෙන් පාර පැනලා.රියදුරා දන්නා කියන සෙල්ලම් දාල වාහනේ බේරාගෙන.එතකොට අර පාර මාරු උන මනුස්සයා අයිනක ඉදන් හයියෙන් කෑගහල කියනවලු මෙහෙම

    "අඩෝ දැනගනින් කහ ඉර අපේ හරි " කියලා

    රියැදුර ඊට පස්සේ ඔලුව එලියට දාල කියනවලු

    "ආ කහ ඉර උබේද.එහෙනම් ඔතාගෙන ගෙදර අරන් පල කියලා "
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මචන්, උඹ කියල තියෙන කතාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි අනිවාර්යෙන් උඹ දවස ගානේ වාහනයකින් වැඩට යන කෙනෙක් නම් නෙමෙයි. මම නම් කියන්නේ කහ ඉරෙන් පැන්නත් පාර බලල පැනිය යුතුමයි. සමහරු ඉන්නවා වටපිට බැලිල්ලක් නැහැ කොහේ හරි ඉඳන් පාරට පනිනවා කහ ඉරෙන්. සාමාන්‍ය වේගෙන් ආවත් නවත්තගන්න අමාරුයි.

    හැබැයි කහ ඉරක් ඉදිරිපිට මනුස්සයෙක් පනින්න බලාගෙන ඉන්නවනම් මොන වේගයෙන් ආවත් ඉඩ දිය යුතුයි පාර පනින්න. ඒ වගේම පාර පනින හැමෝමට මම කියන්නේ (විශේෂයෙන් වැස්ස වේලාවකදී) වාහනය එලවන කෙනාට අත දමා නවතින්න කියල සංඥාවක් දීල වගේ තමන්ව දැක්ක කියල ස්ථිර කරගන්න පාර පනින්න කලින්. මොකද වැස්ස වෙලාවට ගොඩක් අපැහැදිලියි වාහන ඇතුලෙන් පාර පෙනෙන විදිය.

    උඹනං ටිකක් පදිකයො ගැන හිතල වාහනේ එලවනව ඇති.. අර සාලෙ ඇවිදිනව වගේ කියන කතාවනං ඇත්ත තමා.. මම කියන්නෙ උඹල වගේ එවුං ගැන නෙමේ.. සමහරක් ඩ්‍රයිවර්ස්ල ඉන්නව.. කියල වැඩක් නෑ.. කහ ඉර දැක්ක ගමං ස්පීඩ් කරනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    කහ ඉරකින් පයින්ඩ පස් දෙනෙක් එකතු වෙන්ඩ ඕන කතාව අදමයි ඇහුවෙ.. :baffled:
    බොරු කියන්ඩ එපා :angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කහ ඉරකින් පයින්ඩ පස් දෙනෙක් එකතු වෙන්ඩ ඕන කතාව අදමයි ඇහුවෙ.. :baffled:
    බොරු කියන්ඩ එපා :angry:

    kaha iren issara karanna ba...
    kaha ira laga vehicle eka park karanna ba.