කහ කන්න දෙන්නෙම නෑ තොපිට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -

    ඕවාගෙන් කොටසක් වෙලද අමාත්‍ය හා රජයේ නිල නොවන රස පරීක්ශක වන බුල් ඩෝග් මහතාට යනවා..ඉතුරු ටික රාජ සන්තක කොට ඔවුන්ගේ පාවිච්චියට ගන්නවා.. :lol:
    ඊට පස්සේ අපිට වස පොවනවා..:angry:
    පස්සේ මීඩීය වලට ඇවිත් කියනවා ප්‍රමිතියෙන් තොර කහ තොගයක් විනාශ කෙරේ කියලා..:frown:
    කොහොමද මොලේ බුල්ඩෝග් ගේ..:lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    මේක මහ කරුම ආණ්ඩුවක්. මෙච්චර කොරෝනා තියෙද්දිත් කහ වගේ අහිංසක මිනිසුන්ගේ පාරම්පරික ලාබදායික විශ්වාසනීය විෂ බීජ නාශකයක් ලෙඩරෝගවලට ඔරොත්තු දෙන රසකාරකයක් නැති කිරීම සහ ගහන අපරාධයක්
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    අනිත් තහනම් බඩුත් මේවිදියට අල්ලනවනම්, :unsure:

    කහ 100 ට 300,350 දීල ගන්නෙත් කහ නෙවෙයි, කහ පාට හාල් පිටි,

    ලංකාවේ ඕනේ තරම් තියෙනවා නම් import තහනම් කලට කමක් නෑ .
     
    • Like
    Reactions: chami_84

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහේ අල බැස්සම ලන්කාවටම කහ ඇති කියලයි කියන්නෙ ඒත් ඒ වෙනකන් මදි පාඩුවට පිටරටින් කහ ගෙනාවනම් හරිනෙ..පාන් පිටි, හාල් වගේ කිලෝ ගනන් කහ කන්නෙත් නෑනෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොස්කොල ක්‍රෝටන් කොල පුන්නක්කු කාපු තොට මොන කහද පොන්ස්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොස්කොල ක්‍රෝටන් කොල පුන්නක්කු කාපු තොට මොන කහද පොන්ස්..
    කොස්කොල කතාව කිව්වෙ ඒකාලෙ හිටපු රජයේ නිලධාරියෙක්. ඒ වගේද මේක? කෙලින්ම ශෝටගෙ ලොන්ත වැඩ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොස්කොල ක්‍රෝටන් කොල පුන්නක්කු කාපු තොට මොන කහද පොන්ස්..
    ගු කන එවුන්ට මොන කහද පොන්ස්..
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    කහ කියන්නේ පාරම්පරිකව විෂබීජ නාශකයක් කියල පිළිගත් දෙයක්. මෙච්චර දෙයක් වෙලත් මනුස්සයෙක්ට කහ චුට්ටක් හොයාගන්න විදියක් නෑ .

    :angry::angry::angry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kaha vijabija nasakayak nam Anura kumara kaha kawama anuraya wa nathi wela yanna one moko kuhaka lapayata wada wisabijayak tiyenawada me loke. Ah nadda kalpana karala balanna 😊😊
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kuhaka lapayawa berannada kaha tahanam kare?
    Monawa in beuwath budun ge rasthiyaduwa poth liyala apahasa karala, budu hamuduruwanta mal. Tiyanna epa kiyala., Tamange lamaya pvt uni yawala Ahinsaka ammala ge lamai kata helluwe na kiyala oluwata tyre perarala maranna hadapu e lapayawa karmayen beragnna ba 😔😔😔
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Monawa in beuwath budun ge rasthiyaduwa poth liyala apahasa karala, budu hamuduruwanta mal. Tiyanna epa kiyala., Tamange lamaya pvt uni yawala Ahinsaka ammala ge lamai kata helluwe na kiyala oluwata tyre perarala maranna hadapu e lapayawa karmayen beragnna ba 😔😔😔

    lapayage karume uu gewayi.

    kaha nathi unea api mona karumayak karatada?
     
    • Like
    Reactions: Thilina123