කහ තිත් පළඟැටියා -

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1591015885019.png
    කහ තිත් පළඟැටියා - Aularches miliaris (Spotted Coffee Grasshopper)
    -------------------------------------------------

    මාවතගම ප්‍රදේශයේ දැනට වාර්තාවී ඇති මෙම පළඟැටි වර්ගය කහ තිත් පළගැටියන් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතී.

    මීට පෙර ද මෙරටින් හඳුනාගෙන ඇති මෙම සතා බහුභක්ෂක සතෙකි. නොකන දෙයක් නැත. විශේෂයෙන් ම එරබදු ගස් ආහාරයට ගනී. ඒ හැරුන විට පොල්, පුවක් කෝපි, කරදමුංගු, කොකෝවා, කෙසෙල්, තේක්ක, අඹ, මඤ්ඤොක්කා, දූරියන්, පේර, බඩඉරිඟු, මල්බෙරි, වී, මිරිස්, උක්, කපු ආදි ශාක වර්ග ගණනාවකට හානි කරනු ලබයි.
    මෙය ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්තවන කාන්තාර පළඟැටියන් නොවන අතර දැනට කෘමිනාශක යොදා ව්‍යාප්තිය පාලනය කිරීම සිදුවේ.
    සටහන
    අරුණ රණවක
    සහකාර අධ්‍යක්ෂ (පර්‍යේෂණ)
    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
     
    • Like
    Reactions: SuperX

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    RAthu Tharuwata call karala kiyanna kaha thith palagatiyata kaha pata packet eke tikiri marie genath denawa :D ;) :yes: :D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ
    මුන් ට වඩා භයානකයි 3% තණකොළ පෙත්ත්තෝ .මුළු රටම කාල දානවා 🤫🤫
     

    Similar threads