කළකට පෙර ඒ යූ.එස්.ඒ
කළකට පෙර ඒ යූ.එස්.ඒ - අශුද්ධ වූ දේශේ...
"සැන්ටා" මෙලොවට බිහිවුනේ - තෝමස් නැස්ට්ගෙ හිතේ... //
"හාපර් වීක්ලි" චිත්‍ර පත්තරේ - ජෝකර් කෙනෙකු ලෙසේ....
ධනපතියන්ගේ වෙළඳ ලකුණකිය - මේ ලෝකෙට ආවේ...
සාන්ත නිකුලස් කොහොමටවත් නැත - නිරූපණය වූයේ....
මේ ජෝකර් රතු අන්දා හැදුවේ - කෝලා සමාගම වේ....

යේසු සමිඳු නත්තල් තේමාවෙන් - එළියට පිට වූයේ...
බිස්නස් මගඩිය සරු කර ගන්නට - සැන්ටා රජ වූයේ...
එක්දස් නමසිය තිස් හය වසරේ - විකෘතියකි වූයේ....
එතැන් පටන් ලොව නත්තල් සිතුවම - සැන්ටට කැප වූයේ...
සුන්දර නත්තල මුදලට විකුණා - ගන්නට මෙහි ආවා...
දහස් ගණන් සුදු රැවුලක් අලවන් - චරිතය රඟ පෑවා.....

ශලකලා යන්න හොදෙ
උපුටා ගැනිම දමිත් කෙතකගෙන්