මචං දන්නෙ නැති නිසා අහන්න්නේ. දන්න කෙනෙක් සිටී නම් පැහැදිලි කරන්න. මොකක්ද මචං මේ කළමනාකරණ සේවා නිලධාරි (Management Service Officer-MSO) කියල ගැසට් කරල තියෙන්නෙ? මේකෙන් ගොඩයන උන්ට තියෙන jobs මොනවද? මොනවගේ තැන්වලද? salary කොහොමද? මොනවද benefits? මේකයි පරිපාලන සේවා එකයි අතර වෙනස මොකක්ද?