කළුකුමට කෙල්ලෙක් ගෙනාවා 😍🦃

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතිං කලුකුමා පිට උඩ නගින එව්වයි බිත්තර දාන එව්වයි, පැටව් හම්බෙන එව්වයි, අරවයි මෙව්වයි දාපං. සිංහලු කට ඇරං බලයි🤣🤣
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    පවුනෙ මූ. පාලු හිතෙන්න ඇති.

    තව ටික දවසකින් කළුකුමා දොරට තට්ටු කරලා ට්‍රැවලින් බෑග් එකක් ඉල්ලුවොත් හැබැයි පොඩ්ඩක් හොයල බලන්න, කලුකුමී වධ දෙනවද කියලා....