කළුතර / පානදුර හොද ඇදුම් ගන්න කඩ මොනවද ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    පානදුර හොඳ ඇඳුම් නම් සමන් මල් තමයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,251
    113
    34
    Kalutara
    Rich Look එකේ තමයි ඇඳුම් තියෙන්නේ කළුතර නම්. කොච්චර ඇඳුම් කඩ තිබ්බත් වේලෙනවා එව්වා. ASB එකේ බල්ලෙක් නෑ.