කළුතොට Finance

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    මචන්,මම කර් එකක් ගත්තා කලුතොට finance එකෙන් ලිස් කරලා.දැන් එක ගෙවල ඉවරයි .අන්තිම වාරිකය ගෙවන්න යද්දි branch එකෙන් කියනව head office එකටම ගිහින් ගෙවන්නලු.එක වහන්න යන නිසා.no ekak දුන්නා කතාකරන්න කියලා.එත් වැඩ නැ.net එකෙත් එක no එකක්වත් address එකක්වත් නැ.මම වාහනෙ පොත ගන්නෙ කොහොමද බන්..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    175 Ward Place, Colombo - 7 එක නෙමෙයිද?
    නැත්නම්
    49 Hudson Road Colombo 03
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචන්,මම කර් එකක් ගත්තා කලුතොට finance එකෙන් ලිස් කරලා.දැන් එක ගෙවල ඉවරයි .අන්තිම වාරිකය ගෙවන්න යද්දි branch එකෙන් කියනව head office එකටම ගිහින් ගෙවන්නලු.එක වහන්න යන නිසා.no ekak දුන්නා කතාකරන්න කියලා.එත් වැඩ නැ.net එකෙත් එක no එකක්වත් address එකක්වත් නැ.මම වාහනෙ පොත ගන්නෙ කොහොමද බන්..

    https://www.google.lk/maps/place/Kaluthota+finance/@6.9153166,79.8525533,19.94z/data=!4m13!1m7!3m6!1s0x3ae2596a715a0ee5:0xd4f45f883f5c76a!2sHudson+Rd,+Colombo+00300!3b1!8m2!3d6.9158401!4d79.852503!3m4!1s0x3ae2596a0c670fa3:0x156bc7f821ad029!8m2!3d6.9153069!4d79.8525113
    උන්ගේ හෙඩ් ඔෆිස් එක තිබ්බේ ඔය ලොකේෂන් එක හරියේ දැන් කොහමෙද දන්නේ නැහැ. ඩිලිෂන් ලෙටර් එකත් එකක් පොත සල්ලි ගෙවලා එවලෙම ඉල්ලන්න. පස්සේ තියාගන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මෙතන කියෝලා වැඩක් නැහැ බ්‍රාන්ච් එකේ එකෙක්ගෙ බෙල්ලෙන් අල්ලන් හෙඩ් ඔෆිස් පලයන් :rofl:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    https://www.google.lk/maps/place/Kaluthota+finance/@6.9153166,79.8525533,19.94z/data=!4m13!1m7!3m6!1s0x3ae2596a715a0ee5:0xd4f45f883f5c76a!2sHudson+Rd,+Colombo+00300!3b1!8m2!3d6.9158401!4d79.852503!3m4!1s0x3ae2596a0c670fa3:0x156bc7f821ad029!8m2!3d6.9153069!4d79.8525113
    උන්ගේ හෙඩ් ඔෆිස් එක තිබ්බේ ඔය ලොකේෂන් එක හරියේ දැන් කොහමෙද දන්නේ නැහැ. ඩිලිෂන් ලෙටර් එකත් එකක් පොත සල්ලි ගෙවලා එවලෙම ඉල්ලන්න. පස්සේ තියාගන්න එපා

    Pothe asaawa athaeraganin. Duplicate pothak Apply kerapan.:baffled::baffled:

    Kohamada ban ehema apply karanne.katada apply karanna ona..mata wisthara tikak kiyapanko
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    aiyo haminenawa ban, amu thakkadi hora guhawaka ne uba lease eka dala thiyenne :rofl:
    yako lankawe thiyena kujiithama thakkadi neelakasa leasing horu inna kuppama kujiithama lease company eka oya...

    lease eka danna kalin uben anan manan fees walata kiyak gattada? rate eka kiyenda dunne :rofl:

    potha ikmanata hoyaganin, okunge responsibility eka 0i
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    kiuwata tharaha wennepa machan, ubata nam sirawatama pissu, pissu peekudu
    yako mechchara elakiriye un innawa leasing company wala wada karana ewun,aduwata lease set karala dena, achchara competitively rate dena BOC,Peoples,Sampath wage company thiyenawa :D ane manda ban ubala nam :dull:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    puthe umbata budusaranai. oya company eka bankoloth wela godak kal dan owa run karanna aithikarayage watema ganunge lamai. hari ownerslath na
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,024
    4,578
    113
    kaluthota finance run karanna madavi set ekek ban....un mita issellath chater case karala thiyanawa
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Uba dapu branch ekata gihin unta kiypan call karanna kiyala .Location eke ahaganin ethanin.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,024
    4,578
    113
    මචන්,මම කර් එකක් ගත්තා කලුතොට finance එකෙන් ලිස් කරලා.දැන් එක ගෙවල ඉවරයි .අන්තිම වාරිකය ගෙවන්න යද්දි branch එකෙන් කියනව head office එකටම ගිහින් ගෙවන්නලු.එක වහන්න යන නිසා.no ekak දුන්නා කතාකරන්න කියලා.එත් වැඩ නැ.net එකෙත් එක no එකක්වත් address එකක්වත් නැ.මම වාහනෙ පොත ගන්නෙ කොහොමද බන්..
    head office ekek naa ban.//oya gewana branch ekath open karagena inne ithuru lease tikath aragenama wahanna kiyala wenna athi