කළුනික හම්බුනා.. යුරේකා යුරේකා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    parana tire neda? owwa kohenda ban hambenne. gewenna kalin maru karanawada minissu?
    උබ යුරේකා යුරේකා ගගා උස්සන් දගලන්නේ පරණ ටයර්නේ බන්. අලුත්ම බයික් එකකට පරණ ටයර් දාන් පදින පොරක් දැක්කමයි බන්. අබුදස්ස කාලේ ...:lol:
    යට එක used. ඒක මගේ නෙමෙයි. උඩ එක බ්‍රෑන්ඩ් නිව්. ඒක මගේ. පරන ස්ටොක් නිසා ටිකක් පරන පාටයි. අලුත් ස්ටොක් එක 3,100ලු.
     
    • Like
    Reactions: Honda.putha

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ubata yaluwo nadda ban okkoma meke daanne? :oo:
    විස්වාසා පරමා ඥාති....
    උබ යුරේකා යුරේකා ගගා උස්සන් දගලන්නේ පරණ ටයර්නේ බන්. අලුත්ම බයික් එකකට පරණ ටයර් දාන් පදින පොරක් දැක්කමයි බන්. අබුදස්ස කාලේ ...:lol:
    ලද දෙයින් සතුටු වීම....
     
    • Love
    Reactions: Heshan Daminda

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    යට එක used. ඒක මගේ නෙමෙයි. උඩ එක බ්‍රෑන්ඩ් නිව්. ඒක මගේ. පරන ස්ටොක් නිසා ටිකක් පරන පාටයි. අලුත් ස්ටොක් එක 3,100ලු.
    එළකිරියේ එවුන් උබට මුලින්ම පෙන්වල දීපු online ඔර්ඩර් කරන සයිට් එකේ ටයර් එකේ ප්‍රයිස් එක (Rs 2500) පෙන්වපන් ඔය උබව අන්දලා ගාන කපන්න හදන එවුන්ට. (උබ නම් බන් මහ... එක්කෝ ඕනේ නෑ). :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda