කළු අල්බොට් -Jokes

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කළු අල්බොට් වැඩ කලේ හොස්පිටල් එකේ, නැ නැ දොස්තර කෙනෙක් නෙමෙය්, කැපුම් කෙටුම් අන්ශේ ඒ කියන්නේ මොචරියේ. දවසට body 7 ,8 කට වග කියනවා, ඉතින් ඕන කෙරුමෙක් අල්බෝට්ගේ ඉදිරියේ චක බ්ලාස්. ඉතින් හැමදාම කොරන රස්සාව හින්ද අල්බොට්ට යේ ඔකේ විශේෂයක් නැ. නමුත් ඒ අදුරු රාත්‍රිය අල්බොට්ට අමතක නොවෙන රාත්‍රියක් (ඩිංගිරි දිගිරි ඩින් ) :baffled::baffled::baffled:නැ නැ බය වෙන්න ඕනේ නැ. එදා රෑ ගෙනාපු මිනිය කපන්න නිරුවස්තර කරහමය් අල්බොට්ට එකේ විශේෂත්වය පෙනුනේ. ඒ තමය් අල්බොට් දැකපු ලොකුම පිරිමි අවයවේ. ආයේ කියල වැඩක් නැ දාර භාණ්ඩේ. අත පය හතර තිබුනානම් බැග් එකක් කරේ දාල ඉස්කෝලේ උනත් යවන්ඩ පුළුවන් සයිස් එකේ එකක්, අති විශාලය්, අති විෂිස්ටය්, උත්කෘෂ්ටය්, කුජීතය් , නින්දිතය්, අගේ මයිල් කෙලින් වෙනවා දැක්කහ.:nerd::nerd:
    මිනිහ දෙපාරක් හිතුවේ නැ කෙලින්ම කපල ගත්ත ද ගත්ත බැග් එකට, මිනිහට ඉවසිල්ලක් නැ එලි වෙනකම්.
    “කුසුමා කුසුමා කුසුමෝ කොහෙද ගැනියේ ඉන්නේ මෙහෙ වරෙන් ඉක්මනට” මිනිහ ඉතින් වැඩ මුරේ ඉවර වෙලා එන්නේ ලවක් දෙවක් නැතුව ජිගි ජිගි පාර දාන්ඩ බව කුසුමා දන්නවා:rofl::rofl:. “ඉන්නවා මිනිහෝ මේක පුදුම වදයක්නෙ කවද මේ මිනිහගේ ගින්න නිවෙයදා අප්පා.. මන්නම් මහා කරුම කාරියක් කියල වැඩක් නැ අය්යෝ ” කියාගෙන කුසුමා එනවා. අහවල් බම්බුවකට නෙමෙය් ඔය මම තමුසෙට එන්ඩ කිව්වේ, මේ එනවකො බඩුවක් පෙන්නන්ඩ, ආයේ තමුසෙට ජීවිතේට මෙහෙම දෙයක් කින්ද ලැබෙන්නේ නැ.
    අපිම ඕනේ උබලට මේ වගේ දේවල් පෙන්නන්ඩ, බලපන්කො මම හිතන්නේ ලෝකේ ලොකුම එක වෙනද ඕනේ, උබල පින් කොරන්ඩ ඕනේ මේවා දකින්ඩ” කියල බොහොම උජාරුවෙන් මල්ලෙන් අදාල අරගෙන භාණ්ඩේ තිබ්බ මෙසේ උඩ. මේක දැක්ක විතරය් කුසුමා ඔලුව තියාගත්තා උළුවස්සට, මේන් ගැනි වැලහින්න වගේ අඩනවා. “අය්යෝ මයිකල් අය්යා මැරිලා දෙය්යනේ ඒ ඒ ඒ ……. අය්යූ හ් ”:P:P:P
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    mr.been-no-.gif