කළු උරා බාබිකිව්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    wela aynata set wenne podi gini malayak gahala
    raa tikak hari beer tikak hari genalla bongo ekath gahana gaman sinduwakuth kiyana gaman BBQ danna

    ela ban

    youtube danna video ekak karanna kalin google karala poddak balapan
    tawa aya karapu ewa ekata ube ideas dala tawa ayagen ahala wade karahan
     
    • Love
    Reactions: thaweesha

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වුපසමො සුඛො...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113

    :love::love:

    :love::love: aniwa saho :love2:

    අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වුපසමො සුඛො...

    e mokakda e :confused2::confused2:

    උබ 3n වේලම BBQ d

    buhahhahahaha meh daws tike nam ehemai :p
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    e mokakda e :confused2::confused2:

    හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය. ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය. ඉපදුන සියල්ල නැසීයයි. මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම, ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.

    කොහොමද ඌරෙක් වෙලා ඉපදිලා ඔහොම බාබකිව් උනොත් සැපයි නෙද ? අන්න එක තමයි කිව්වෙ යාලුවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    කළු උරා Grilling
    👻

    හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය. ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය. ඉපදුන සියල්ල නැසීයයි. මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම, ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.

    කොහොමද ඌරෙක් වෙලා ඉපදිලා ඔහොම බාබකිව් උනොත් සැපයි නෙද ? අන්න එක තමයි කිව්වෙ යාලුවා
    😞 Mawa marunama nam bbq karata kamak na polawata pas wena ekane
     
    • Sad
    Reactions: EnIgma001

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,138
    113
    310KPGJDlhL._AC_.jpg

    mekak ganin
     
    • Love
    Reactions: thaweesha