ඌයි අර ඌබර් කාරයයි සහෝදරයෝ වගේ පෙනුම :rofl: :rofl: අඩෝ ඕක ජෝක් එකක් නෙවෙයි. ඒ කාලේ මෙහෙට වහල්ලු විදියට ගෙනාපු කල්ලෝ වටේට ළමයි දුන්නලු. අනිවා ඔය ජාන තියෙන එවුන් ලංකාවේ ඉන්නවා.