කළු කොටි සිවුරු ත්‍රස්ථවාදීන්

Sep 18, 2012
662
83
0
කළු කොටි සිවුරු ත්‍රස්ථවාදීන්

1969196_672435522821616_1373094659_n.jpg


අද කළු සිවුර හෙට කැමූෆ්ලාජ් සිවුර: භික්ෂූන් සේ පෙනී සිටි කළු සිවුරු පටලවා ගත් මේ තට්ට මැරයන් කව්ද? මහනායක හිමිවරුන් නින්දේද?----

(ලංකා ඊ නිව්ස් -2014.පෙබ.20, ප.ව.11.30) භාග්‍යවත් ගෞතම බුදුන් වහන්සේ ගේ සද්ධර්මය මුළුමනින්ම විකෘති කරමින් සිටින ශ්‍රී ලංකාවේ චීවරධාරීහු එහි තීරණාත්මක මංසන්ධියකට පැමිණෙමින් කළු සිවුරු දරණ මරාගෙන මැරෙන තට්ට මැරයන් කණ්ඩායමක් ගොඩ නගා තිබේ.

මේ කළු සිවුරු පටලවා ගත් තට්ට මැරයන් පිරිස ප්‍රථමයෙන්ම කළඑළි බැස්සේ පසුගියදා සිහල රාවය හෙවත් ගව රාවයේ චීවරධාරීන් විසින් කොටුවේදී හරකුන්ගේ ජීවිතය බේරන්නැයි කියමින් මිනිසුන්ට පහර දුන් ගෝරියේදීය. එහිදී කළු සිවුරු හැඳ සිටි එක් මැරයෙක් ගිනි තබා ගැනීමටද ගියේ ය.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි පසුගිය දිනෙක දකුණේ රෝහලකට ද පැමිණි කළු සිවුරු පටලවා ගත් මැරයෙක් භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් තමාට පෝලිමේ නොසිට ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි කියමින් ගෝරියක් ඇදගෙන තිබේ. එහි සිටි කිහිප දෙනෙක් කළු පැහැ සිවුර සැක යයි විරෝධය පෑ කළ හෙතෙම භික්ෂු හැඳුනුම්පතක්ද පෙන්වා තිබේ.

භික්ෂූන් විසින් දැරිය යුතු චීවරයේ පැහැය පඩු පැහැය බව බුද්ධාගමේ විනය පිටකයේ පැහැදිලිව තිබියදී පවා අදටත් ශ්‍රී ලංකාවේ විවිධ නිකායයන්හි භික්ෂූන් රතු , කහ , තැඹිලි , දුඹුරු ආදී නොයෙකුත් වර්ණයන්ගෙන් සිවුරු අඳින නමුත් කළු පැහැ සිවුරු දැරීමක් මේ ලෝකයේ කොහේවත් සිදුව නැත.

මොවුහු වරෙක ඩෙනිම් ෂෝර්ට් ටී ෂර්ට් ඇඳගෙන නිලියන් සමග ගිටාර් ගසති. අරක්කු බී ලයිෂන් නැතිව වාහන එළවා හසුවී දඩ කති. සාක්කි සහිතව ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දුන්නද දුස්සීලයන් ශාසනයෙන් එළවා දමන්නේ නැත. හුරතල් කරමින් ආරක්ෂා කරති. ශාසනයත් ධර්මයත් විනාශ කරති.

දැන් ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන කළු කොටි මෙන් කළු සිවුරු පටලවාගෙන පැමිණ ගිනි තබාගන්නවා යි තර්ජනය කරමින් ශාසන විරෝධී ධර්ම විරෝධී විනය විරෝධී පමණක් නොව රටේ නීතියට පවා පටහැනි තැනට පැමිණ ඇත. මේ භයානක අනතුර ගැන නිකාය කාරක මහා නායක හිමිවරුන්ගේ ක්ෂණික අවධානය යොමු විය යුතුය. හෙට තවත් තට්ටයෙක් බතික් රෙද්දක් සිවුරක් සේ පටලවාගෙන පැමිණ බණ කියන්නට ඒමට පුළුවන. නැතහොත් කැමූෆ්ලාජ් රෙද්දක් සිවුර මෙන් හැඳ නියෝග දීමට පැමිණිය හැකිය. නියපොත්තෙන් කඩා දැමිය හැකි දේ බුල්ඩෝසරයකින් හෝ පෙරලිය නොහැකි තැනකට යනතුරු බලා නොසිටිය යුතුය.

(මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ ගව රාවයේ චීවරධාරීන් හඳුන්වාදුන් කළු සිවුරුකාර තට්ට මැරයන් පිරිසකි)


p.s

නිමක් නැතුව (NOLIMIT) ඇදුම් ගන්න රාවය UNLIMIT

නිමක් නැතුව (NOLIMIT) ඇදුම් ගන්න රාවය UNLIMIT



DSC04041-150x150.jpg
නිමක් නැතුව (NOLIMIT) ඇදුම් ගන්න රාවය UNLIMIT
නිමක් නැතුව (NOLIMIT) ඇදුම් ගන්න රාවය UNLIMIT
 
Last edited:
  • Like
Reactions: dd nalin

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නබියා අච්චර අවුරුදු 6 ලමයට ගල කැපුව කියල දැන දැනත් ඔය කෝටි ගනන් හම්බයො ඌව අදහන එකේ මේක මොකද්ද බන්