කළු ගඟට දැමූ දරුවා මියයයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කළු ගඟට දැමූ දරුවා මියයයි

කළු ගඟට දැමූ දරුවා මියයයි දේශීය 2010 මාර්තු 20 වෙනි සෙනසුරාදා, 13:20
amilas.jpg
කළුතර පාළම අසල කළු ගගේ පාවෙමින් තිබියදී පසුගිය 11වනදා බේරාගත් පිරිමි දරුවා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සෙල්ලගේ අමිලසඳරුවන්ප්‍රනාන්දු වන මෙම දරුවා අවු 2 මාස 8ක් වයසේ පසුවිය.


රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවාගේ ශ්වසනය අක්‍රියවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීමඇනහිටීමහේතුවෙන් එම ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම ඉතා අවම මට්ටමක පැවැතියේය.

මෙම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ මව විසින් ම කළුගඟට විසිකරන ලද බව මේවන විට හෙළි වී තිබේ.
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
මෙම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ මව විසින් ම කළුගඟට විසිකරන ලද බව මේවන විට හෙළි වී තිබේ.

ඔය කියන්න යන්නෙ ඕකටත් ආන්ඩුව පලි කියලනෙ...කෙලින් කියපන් වෙනි වෙනි ඉන්නෙ නෙතුව..