කළු තට්ට සිංහල conspiracy theory 🫣

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,686
    16,419
    113
    අපිට අනන්‍ය හෙළ conspiracy theory දාපං මතක ඒවා.

    1. උපාලි විජේවර්ධන අතුරුදහන් වීම - පැහැරගැනීමක්, හිරේක හිටියා
    2. සෝම හාමුදුරුවන් අපවත් වීම - ඝාතනයක්
    3. වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ ජංගි
    4. ප්‍රභාකරන් සහ පුතා අල්ලගෙන මැරුවා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සෝභිත = පාර්ලිමේන්තු එයි කියලා .
    අපිට අනන්‍ය හෙළ conspiracy theory දාපං මතක ඒවා.

    1. උපාලි විජේවර්ධන අතුරුදහන් වීම - පැහැරගැනීමක්, හිරේක හිටියා
    2. සෝම හාමුදුරුවන් අපවත් වීම - ඝාතනයක්
    3. වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ ජංගි - RE
    4. ප්‍රභාකරන් සහ පුතා අල්ලගෙන මැරුවා - AL
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    උගන්ඩාවට රාජපක්ශලා ඩොලර් බිලියන 20ක් පෑටෙව්වා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113
    අපිට අනන්‍ය හෙළ conspiracy theory දාපං මතක ඒවා.

    1. උපාලි විජේවර්ධන අතුරුදහන් වීම - පැහැරගැනීමක්, හිරේක හිටියා
    2. සෝම හාමුදුරුවන් අපවත් වීම - ඝාතනයක්
    3. වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ ජංගි
    4. ප්‍රභාකරන් සහ පුතා අල්ලගෙන මැරුවා
    හිටං කූඹියෝ (රෝ)