කළු දීපාල් www.deepal.lk

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,112
    8,970
    113
    Cenon
    cenon.com
    දීපාල් ගෙ CV joint එක ගිහිල්ලා. 😮අහ් මොන ඉස්පිරිතාලේද?

    දීපාල් හැප්පිලා. 😮 මැරිලද? උට තුවාලද?

    දීපාල්ට බලු ජරාවක් පෑගුනා. 😮 හෝදන්න ඕනේ නෑ ඔහොම්ම යං.

    🤷‍♂️
    Deepal Garage :D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,727
    26,129
    113
    කහන සල්ලි තියෙන අයට හොඳයි. Repair shop එකක් වත් තියෙනවද BYD එකට මෙහෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,487
    23,765
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දීපාල් ගෙ CV joint එක ගිහිල්ලා. 😮අහ් මොන ඉස්පිරිතාලේද?

    දීපාල් හැප්පිලා. 😮 මැරිලද? උට තුවාලද?

    දීපාල්ට බලු ජරාවක් පෑගුනා. 😮 හෝදන්න ඕනේ නෑ ඔහොම්ම යං.

    🤷‍♂️

    පොඩි කාලේ කියපු කතාවක් මතක් වුනා බං. :rolleyes:

    පුන්සිරියි කමලුයි අයියයි මල්ලියිලු. ඉතින් මේ දෙන්නා එකතු වෙලා ලොරියක් ගත්තලු. ලොරියට දාන්න හොද නමක් හිත හිත ඉද්දි, දෙන්නගෙ නමේ මුල අකුරු දාලා "පුක" කියලා දාන්න තීරනය කලාලු.

    ඉතින් ටික දවසක් ඔහොම ගෙවිලා ගියාලු. එක දවසක් මෙයාලගෙ ගෙදරට පරන යාලුවෙක් ඇවිල්ලා මෙ දෙන්නා කෝ කියලා අම්මගෙන් ඇහුවලු. අම්ම "ඒ දෙන්නා පුක හෝදනවා" කියලා කිව්වලු.

    මේ කියපු දෙයින් කලබල වුනු අර යාලුවා ඒ වෙලේම යන්න හැදුවලු. ඒතකොට අම්මා "තව චුට්ටක් හිටියොත් පුකේම නැගලා යන්න පුලුවන්" කියලා කිව්වලු.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,840
    1
    63,008
    113
    Mother Earth

    ඇඩෝව් තව පොඩ්ඩෙන් බත් නහයෙන් එනවා. 😬😄
     
    • Haha
    Reactions: Asmodeus and Kolama

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    මේ කියපු දෙයින් කලබල වුනු අර යාලුවා ඒ වෙලේම යන්න හැදුවලු. ඒතකොට අම්මා "තව චුට්ටක් හිටියොත් පුකේම නැගලා යන්න පුලුවන්" කියලා කිව්වලු.

    ඔහොම නෙවි කියල තියෙන්නෙ.

    "පොඩ්ඩක් ඉන්න අර දෙන්න පුක හෝදල ආවම ඔයාලව පුකේම ඇරියහැකි" කිව්වලු :eek: