කළු පැහැ ගැන්වුන දෙතොල් නිවසේදිම දීප්තිම

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
කළු පැහැ ගැන්වුන දෙතොල් නිවසේදිම දීප්තිම

කාන්තාවන්ට නම් තම ආකර්ශනීය පෙනුමෙ තවත් එක් වැදගත් අංගයක් තමයි දෙතොල කියන්නෙ. ඉතින් අපි කොයි තරම් සුදුවට ලස්සනට හිටියත් අපේ මුහුණ හා සම්බන්ධ අංග වලදි ඒ එක් අංගයක් හරි අවපැහැ ගැන්විලා තියෙනවා නම් ඒක අපේ ලස්සනට බාධාවක් නේද?. ඉතින් ඒ නිසාම මම හිතුවා ගොඩක් කාන්තාවන්ට තියෙන තොල් කළු වීමේ මෙම ගැටලුවට අද ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝඅසියප්හ්ගජදප
ඔබේ පිටුව මගින් විසඳුමක් ලබා දෙන්න ඕන කියලා. ඇත්තටම මෙම සියලු විසඳුම් ඕනෑම කෙනෙකුට ලෙහෙසියෙන්ම නිවසේ සිටම නල හැකි ස්වභාවික සත්කාර ක්‍රමයන්. බොහෝමයක් කාන්තාවන්ට ස්ට්‍රසේ, කාර්යබහුලත්වය, දේශගුණය, බාල වර්ගයේ දෙතොල් ආලේපන භාවිතය , අවශ්‍ය පමණට වතුර පානය නොකිරීම වැනි හේතු සාධක නිසා දෙතොල් කළු වීමේ ගැටලුවට මුහුණ පාන්න සිදු වෙනවා. ඇත්තටම මෙය කාන්තාවන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. බොහෝ පිරිමි උදවියටත් තොල් කළු වීමේ ගැටලුව තියෙනවා. සිගරට් බීම, බුලත් කෑම, රුධිර සංසරණය ක්‍රමානුකූලව සිදු නොවීම වැනි හේතු තමයි පිරිමි උදවියට මෙය බලපානු ලබන්නෙ.
ඉතින් එහෙනම් දෙතොල් කළු පැහැ ගැන්වුන ඔබ එය තවදුරටත් ප්‍රශ්නයක් නොකර ගෙන ලස්සන සිනිදු රෝස පැහැති දෙතොල් ලබාගැනීමට නම් මෙම ස්වභාවික සත්කාරයන් සිදු කරලම බලන්න.
දෙතොලෙහි තෙත ගතිය
ඇත්තටම තොල් වල තෙත ගතිය අඩු වෙන්න අඩු වෙන්න අපේ තොල් වේලෙනවා. අපි නිවසෙන් පිටට යන අවස්ථා වලදි වුනත් ඒ අයුරින් තොල් වේලෙද්දි දූවිලි වගේ දේවල් තොල් වල බැදෙනවා වැඩියි. එතකොට අපේ තොල් වල තියෙන සිබම් කියන තෙල් වර්ගය එක්ක ඒ කුණු දුවිලි අංශු කැටි වෙලා අපේ තොල් අවපැහැ ගැන්වෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙනවා. ඒ නිසාම අපි නිතරම තොල් දෙකෙහි තෙත ගතිය පවත්වා ගන්න ඕන. එයට හොඳම විසඳුමක් තමයි ලිප් බාම් එකක් හරි වැස්ලින් එකක් හරි පාවිච්චි කරන එක. නිවසෙන් එලියට යද්දි එය පාවිච්චි කරන්න. නිවසෙ තුලදි නම් ඔයාට පුළුවන් බටර් වැනි දෙයක් දෙතොල් මත තවරලා තියා ගන්න.
පිපිඤ්ඤා සත්කාරය
ඇත්තටම පිපිඤ්ඤා කියන්නෙ ලස්සන වෙන්න වගේම ශරීරයේ ඕනෑම තැනක තියෙන අවපැහැ ගතිය ඉවත් කල හැකි දෙයක්. ඉතින් ඔයාට පුළුවන් දිනපතා විනාඩි 10ක් පමණ පිපිඤ්ඤා හීනියට කපා ගත් සාරය සහිත කොටස දෙතොල් මත තබාගෙන ඉන්න. එය දෙතොල් වල අවපැහැ ගතිය ලෙහෙසියෙන්ම ඉවත් කරන ස්වභාවික විසඳුම් ක්‍රමවේදයක්.
දෙහි හෝ ලෙමන් මසාජ්
දෙහි බෑයක් හෝ ලෙමන් බෑයක් ගෙන එය මත සීනි ටිකක් තවරා තොල් මත ස්ක්‍රබ් කරන්න. මෙය දිනපතා නින්දට පෙර සිදු කරන්න. මෙය මගින් තොල් වල මැරුණ සෛල ප්‍රාණවත් කර තොල් වලට දීප්තියක් ලබා දේ.
ආමන්ඩ් තෙල් සත්කාරය
දිනපතා රාත්‍රි නින්දට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩට ගෙන හොඳින් තොල් මත ආලේප කර ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. මෙයද කළු පැහැ වුන දෙතොල් දීප්තිමත් කල හැකි ක්‍රමයකි.
නින්දට පෙර තොල් ආලේපන ඉවත් කිරීම
දිනපතා නින්දට පෙර ඔබගේ දෙතොල් ආලේපන ඉවත් කරන්න. දෙතොල් කළු වීමට ප්‍රධාන හේතුව වන්නෙ නිසි ආකාරව නින්දට පෙර මේකප් ඉවත් නොකිරීම. ක‍කැ්බිැර එකක් ගෙන පුළුන් කැබැල්ලක තවරා හොඳින් දෙතොල් මත කුණු ඉවත් කරන්න.

;)
 
  • Like
Reactions: shaminda peiris

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට

    මොනවද බං මේ.
     
    මේක කරල තොල් පැහැපත් වෙලා දත් සවුත්තුවෙයිද දන්නෙ නෑ.

    :D:D:D:D:D:D