Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු පෙට්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු පෙට්ටිය ගැන පොඩ් විස්තරයක් දන්නා හිතුන මේක මට අපු email 1 මම ට්රාන්ස්ලිටේ කරා එළකිරි යාළුවන්ට දෙන්න

ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත.මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කොහෝම කිවුවත් අපි දන්න නම..... “කළු පෙට්ටිය”නිම වන ලදි.

“කළු පෙට්ටිය” කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටිටියකි.මේ පෙටිටිය කෙතරම් ශක්තිමත් ද දන්නවද?

කාලතුවක්කුවක දමා කොන්ක්රීට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත...ඒ වගේම සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්ටිය ක්රියා විරහිත කිරිමට නොහැක.මේ තැඹිලි පාට කුඩා පෙටිටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට “කළු පෙට්ටිය” කියා කියයි.

මුල් කාලයේදී “කළු පෙට්ටියෙන්” ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.

ගුවන් අනතුරක් යනු ජිවිත විශාල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අත්හැර දමන්නක් නොවේ. එයට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ “කළු පෙට්ටිය” මනා වු සේවයක් ඉටු කරයි.

මේ මනා වු සේවයක් ඉටු කරන “කළු පෙට්ටිය” අවුරුදු 3 ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්රෙලියානු සිඩ්නි විශ්ව විද්යාලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු ඕස්ට්රේලියානු ගගන යානා පරීයේෂණ ආයතනයේ විද්යාඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි.

ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය.මේ සෑම “කළු පෙට්ටියකම” ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත.

එනම්, “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” (Flight Recorder; Do not Open) යන්නයි.

“කළු පෙට්ටිය” සොයගන්නා ලද ඕස්ට්රෙලියානු විද්යාඥ ඩේවිඩ් වොරන් පසුගිය ජුලි 19 (2010 ජුලි 19 වැනිදා)අවුරුදු 85 ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර , ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි.

එනම්, (Flight RecorderInventor ; Do not Open) යන්නයි.

හොදනම් ඉතින් නිකන් යන්න එපා යාලුවනේ රේප් 1 දාලම යන්න නැත නම් අනිත් යාළුවන්ට බලන්න bump 1 වත් දාල යන්න

[QUOTE="Shanaka@!, post: 11131758, member: 102490"] [SIZE="7"][COLOR="Magenta"][/COLOR][/SIZE] කළු පෙට්ටිය ගැන පොඩ් විස්තරයක් දන්නා හිතුන මේක මට අපු email 1 මම ට්රාන්ස්ලිටේ කරා එළකිරි යාළුවන්ට දෙන්න [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/1/1e/Black_box.aeroplane.JPG[/IMG] ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත.මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කොහෝම කිවුවත් අපි දන්න නම..... “කළු පෙට්ටිය”නිම වන ලදි. “කළු පෙට්ටිය” කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටිටියකි.මේ පෙටිටිය කෙතරම් ශක්තිමත් ද දන්නවද? කාලතුවක්කුවක දමා කොන්ක්රීට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත...ඒ වගේම සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්ටිය ක්රියා විරහිත කිරිමට නොහැක.මේ තැඹිලි පාට කුඩා පෙටිටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට “කළු පෙට්ටිය” කියා කියයි. මුල් කාලයේදී “කළු පෙට්ටියෙන්” ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී. ගුවන් අනතුරක් යනු ජිවිත විශාල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අත්හැර දමන්නක් නොවේ. එයට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ “කළු පෙට්ටිය” මනා වු සේවයක් ඉටු කරයි. මේ මනා වු සේවයක් ඉටු කරන “කළු පෙට්ටිය” අවුරුදු 3 ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්රෙලියානු සිඩ්නි විශ්ව විද්යාලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු ඕස්ට්රේලියානු ගගන යානා පරීයේෂණ ආයතනයේ විද්යාඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි. ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය.මේ සෑම “කළු පෙට්ටියකම” ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත. එනම්, “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” (Flight Recorder; Do not Open) යන්නයි. “කළු පෙට්ටිය” සොයගන්නා ලද ඕස්ට්රෙලියානු විද්යාඥ ඩේවිඩ් වොරන් පසුගිය ජුලි 19 (2010 ජුලි 19 වැනිදා)අවුරුදු 85 ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර , ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි. එනම්, (Flight RecorderInventor ; Do not Open) යන්නයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/1/1e/Black_box.aeroplane.JPG[/IMG] [COLOR="Magenta"][SIZE="7"][B]හොදනම් ඉතින් නිකන් යන්න එපා යාලුවනේ රේප් 1 දාලම යන්න නැත නම් අනිත් යාළුවන්ට බලන්න bump 1 වත් දාල යන්න [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom