කළු බංකු වලියක්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    ours-communism.png



    අස්වැසුමෙන් ජීවත් වෙන හිඟන ජෙප්පා හිතාගෙන ඉන්නේ සමාජවාදෙ දාලා සේරම නිකං ගන්න
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,689
    113
    ours-communism.png



    අස්වැසුමෙන් ජීවත් වෙන හිඟන ජෙප්පා හිතාගෙන ඉන්නේ සමාජවාදෙ දාලා සේරම නිකං ගන්න

    ඇපෝ මෙන්න ජෙප්පෝ ඇරපු එකෙක් ඇවිත් 😅
     
    • Haha
    Reactions: shan4djfun

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඉස්සරහට බීච් එකට යන්නත් උන්ගෙන් අවසර ගන්න වෙයි:lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    උන් බිස්නස් එක්නෙ කරන්නෙ. බොරුවට ගිහින් පුක දෙනව කැමරාවක් අටවගෙන.

    machan their place of business, their chairs. mu boruwata ka gahane ai?

    ඉස්සරහට බීච් එකට යන්නත් උන්ගෙන් අවසර ගන්න වෙයි:lol:

    මම දන්නා තරමට මෙයාලට අවසර දීලා තියෙන සීමාවක් තියෙනවා , නමුත් කඩ හිමියෝ කරන්නේ සීමාව උල්ලංගනය කරලා පොදු මහජනතාවගේ භාවිතයට වෙන් කරනලද සීමාවේත් පුටු බංකු දානවා , ඒක නීති විරෝධී. ඒක හරියට පාර අයිනේ තියෙන කඩ හිමියෙක් පදික වේදිකාවත් අල්ලාගෙන තමන්ගේ කඩේ දාගත්තා වගේ වැඩක්. ඔහොම ටික කාලයක් කරලා පොදු මහජනතාවගේ භාවිතයට වෙන් කරනලද සීමාවේ ස්ථිර ගොඩනැගිලි හදලා සම්පුර්න වෙරල අයිති කරගන්නවා.