Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කළු මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි මහත්මාවරැන් නොනවතින අසැබි වචන සහිත පෝස්ටු පල කිරීම නිසා, Administrator මහතා සහ මා පැරණි ත්රෙඩය ඩිලීට් කිරීමට එකග වූවා. මා එම මුලු ලිපියම නැවත පොස්ටුවක් ලෙස මෙහි පල කලෙමි.

1347 ඔක්තෝබරයේ, ජීනෝවානු වෙලද නැව් 12ක් කළු මුහුද තරණය කරමින් පැමින, සිසිලියානු වරායක් වන මේසීනා වෙත සැපත් වූවා. එහෙත් වෙළෙන්දන් පිලිගැනීමට වරායට පැමිනි සිසිලියානුවන් දුටුවේ අනපේක්ෂිත යමකි. වෙළද නාවුකා වල සිටි බොහෝ සේලවරැවන් මියගොස් සිටි අතර, ජීවත්ව සිටියවුන් යම්කිසි උග්ර රෝගයකින් පෙලෙමින් සිටින බව පෙනෙන්නට තිබිනි. ඔවුන් උනෙන් පෙලෙමින් සිටි අතර, වමනය දමමින් සහ වේදනාවෙන් මුසපත්ව සිටිනු දක්නා ලදී. ඔවුන්ගේ සිරැරැ කළුවන් ගෙඩි වලින් වැසී තිබුනු අතර, ඒවායින් රැධිරය සහ සැරව ගලා ගියේය. ගෙඩි වල වර්ණය නිසා එම රෝගය කුමක් වේවා, එයට "කළු මරණය" නැමැති නම ලැබිනි.

සිසිලියානු බලධාරීන් වහාම එම "මරණීය නෞකාවන්", වරායෙන් ඉවත් කරන ලෙස අණ දෙන ලදී. එහෙත් ඔවුන් ප්රමාද වී හමාරව තිබිනි. සේලරැවන්ගෙන් සිසිලියානු වරායෙහි සිටියවුන් අතරට රෝගය ක්ෂණිකව පැතිරී තිබූ අතර, එය නොනැවතෙමින් සිසිලිය හරහා චන්ඩ මාරැතයක් මෙන් හමා ගියේය. මීලග වසර පහ තුලදී මෙම අභිරහස් රෝගය සිසිලියෙන් අවට රට වලට පැතිරෙමින්, මිනිසුන් මිලියන 20 කට අධික ප්රමාණයකට භීතිජනක මරණයක් අත් කර දුන්නේය. මෙයින් යුරෝපයේ ජනයාගෙන් තුනෙන් එකක් මිය ගිය බව සදහන්ය.

වර්ථමානයේ මෙම රෝගයට ඇතැම් විට භාවිතා වන නම වන්නේ බ්යුබොනික් රෝගය කියාය.

තවත් ලිපි: http://paranormalzxzine.blogspot.com/2016/04/blog-post_9.html

[QUOTE="Dark_Night_of_the_Soul, post: 19979365, member: 495054"] [SIZE=4]------------------------------------------------------------- මෙහි මහත්මාවරැන් නොනවතින අසැබි වචන සහිත පෝස්ටු පල කිරීම නිසා, Administrator මහතා සහ මා පැරණි ත්රෙඩය ඩිලීට් කිරීමට එකග වූවා. මා එම මුලු ලිපියම නැවත පොස්ටුවක් ලෙස මෙහි පල කලෙමි. ------------------------------------------------------------- 1347 ඔක්තෝබරයේ, ජීනෝවානු වෙලද නැව් 12ක් කළු මුහුද තරණය කරමින් පැමින, සිසිලියානු වරායක් වන මේසීනා වෙත සැපත් වූවා. එහෙත් වෙළෙන්දන් පිලිගැනීමට වරායට පැමිනි සිසිලියානුවන් දුටුවේ අනපේක්ෂිත යමකි. වෙළද නාවුකා වල සිටි බොහෝ සේලවරැවන් මියගොස් සිටි අතර, ජීවත්ව සිටියවුන් යම්කිසි උග්ර රෝගයකින් පෙලෙමින් සිටින බව පෙනෙන්නට තිබිනි. ඔවුන් උනෙන් පෙලෙමින් සිටි අතර, වමනය දමමින් සහ වේදනාවෙන් මුසපත්ව සිටිනු දක්නා ලදී. ඔවුන්ගේ සිරැරැ කළුවන් ගෙඩි වලින් වැසී තිබුනු අතර, ඒවායින් රැධිරය සහ සැරව ගලා ගියේය. ගෙඩි වල වර්ණය නිසා එම රෝගය කුමක් වේවා, එයට "කළු මරණය" නැමැති නම ලැබිනි. [/SIZE] [CENTER][IMG]http://media.philly.com/images/790.hq_v1.jpg[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQW2CUHmYYSeshCHDK9VQMfnJBVpX-OuqiVNX-2bCIxIWbR9xt4[/IMG] [IMG]http://www.pbs.org/newshour/wp-content/uploads/2015/10/GettyImages-92070064-1024x650.jpg[/IMG] [/CENTER] [SIZE=4]සිසිලියානු බලධාරීන් වහාම එම "මරණීය නෞකාවන්", වරායෙන් ඉවත් කරන ලෙස අණ දෙන ලදී. එහෙත් ඔවුන් ප්රමාද වී හමාරව තිබිනි. සේලරැවන්ගෙන් සිසිලියානු වරායෙහි සිටියවුන් අතරට රෝගය ක්ෂණිකව පැතිරී තිබූ අතර, එය නොනැවතෙමින් සිසිලිය හරහා චන්ඩ මාරැතයක් මෙන් හමා ගියේය. මීලග වසර පහ තුලදී මෙම අභිරහස් රෝගය සිසිලියෙන් අවට රට වලට පැතිරෙමින්, මිනිසුන් මිලියන 20 කට අධික ප්රමාණයකට භීතිජනක මරණයක් අත් කර දුන්නේය. මෙයින් යුරෝපයේ ජනයාගෙන් තුනෙන් එකක් මිය ගිය බව සදහන්ය. වර්ථමානයේ මෙම රෝගයට ඇතැම් විට භාවිතා වන නම වන්නේ බ්යුබොනික් රෝගය කියාය. --------[/SIZE] තවත් ලිපි: [URL]http://paranormalzxzine.blogspot.com/2016/04/blog-post_9.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom