Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
.::"කළු වුනත් අපිත් මිනිස්සු"::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහලුන්ට දඬුවම් කල අයුරු

කළු ජාතිකයන් උපතින්ම හැඩි දැඩි සිරුරු හිමි වූවෝය. එසේම ශක්තිමත් බවින් යුතු වීම, ලේසියෙන් ලෙඩ රෝග වලට ගොදුරු නොවීම ඔවුන්ට උපතින්ම තිබිණි. වහල් හිමියන්ට සිදු වුණේ මේ වහලුන්ට ප්‍රමාණවත් තරම් ආහාර වේලක් ලබා දීම පමණි. එවිට සිය ජීවිත කාලය පුරාවටම සිය ස්වාමියන්ට ලාභ උපයා දෙමින් වහලුන් ලෙස සේවයේ යෙදී සිට මිය යෑම ඔවුන්ට උරුම විය. වහල් හිමියන්ට කළු ජාතික වහලෙක් මිල දී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වුවද ඔවුන්ගෙන් ලැබෙන සේවය ද ඔවුන්ට උපදින දරුවන්ගේ ද සේවය ලැබෙන හෙයින් එය ඉතා ලාබ දායී ක්‍රියාවක් විය.

මෙම කල්ලන් ඇමරිකාවේ වහල් සේවයට ප්‍රවාහනය කරනු ලැබුවේ "මධ්‍ය ගමන" හරහාය. වහලුන් වෙළඳාම් කිරීමේ වෙළඳුන් වූයේ බොහෝ විට අප්‍රිකානු රජවරුන් හට යුධ නායකයන් අතින්ය. ගෝත්‍ර අතර සිදුවන ගැටුම් වලින් අල්ලා ගන්නා ලද මෙම වහලුන් නව ලෝකයේ ප්‍රදේශ වලට වෙළඳාම් කර ප්‍රවාහනය කළේ මධ්‍ය ගමන ඔස්සේ නැව් වලිනි. එක් නැවක වහලුන් සිය ගණනින් ප්‍රවාහනය කරන ලදි. කාන්තාවන්ට හා ළමුන්ට යම් ඉඩ ප්‍රමාණයක් ලබා දුන්නද ඉඩ ඉතිරි කර ගැනීමට පිරිමි වහලුන් එකට බැඳ දම්වැල් වලින් ගැට ගසා එක පොදියට අසුරන ලදි. මේ ගමනට මාස 6 ක් පමණ ගත වන අතර ඇතැම් විට ඊටත් වඩා කල් ගත විය. මේ කාලයේ දී මොවුන්ට දිනකට එක් ආහාර වේලක් පමණක් ලබා දුන් අතර එය ජීවිතය ගැට ගසා ගැනීමට යන්තම් ප්‍රමාණවත් විය. ඇතැම්හු මේ ගමනේ දී මිය ගියහ. මධ්‍ය ගමන යනු මෙම කළු ජාතිකයන් ලක්වන දරුණුම අවස්ථාව වූ අතර සුදු ජාතිකයන් මොවුන්ට නිතරම සලකන ලද්දේ මානුෂිකව නොව වෙළඳ භාණ්ඩ ලෙසටය.

මධ්‍ය ගමන (Middle Passage)

වහලුන් විකිණීම පිණිස කල දැන්වීමක්

නමුත් ඇමරිකානු සිවිල් යුද්ධය මෙම වහල් සේවය නිමා කිරීමට හේතු විය. වහල් සේවය සාධාරණීකරණය කිරීමට මුල් කාලීන ඇමරිකානුවන් විවිධ මත පල කරන ලදි. "අප්‍රිකාවේ ජීවිතයට වඩා ඔවුන් දැන් ගෙවන දිවිය සෑම අතින හොඳයි. අපි උතුම් අය ලෙස ඔවුන්ට දඬුවම් කරන්නේ මොවුන් යහමගට ගෙන ඔවුන්ගේ අනාගතය හොඳ කිරිමටයි. අශිෂ්ඨ සම්පන්න ඔවුන්ව ශිෂ්ඨ සම්පන්න කිරීම අපේ වගකීමයි." යනුවෙන් සුදු ජාතිකයකු වූ රොබට් ඊ ලී වරක් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් දැන් කල්ලන් ලෝකයේ නිසි තැන ගෙන අවසන්ය. දේශපාලනය, ක්‍රීඩාව යන සෑම තැනකම ප්‍රමුඛයෝ කල්ලන්ය. එය ඇමරිකාවේ ධවල මන්දිරයේ ප්‍රථම වරට කළු සලකුණ තබමින් ජනපති ලෙස බරක් ඔබාමා පත් වීමෙන් මනාව පැහැදිලි වෙයි.

අනුසාරය ඉරිදා දිවයින

ප.ලි.

"We say that slavery has vanished from European civilization, but this is not true. Slavery still exists, but now it applies only to women and its name is prostitution."

-Victor Hugo

හොඳයි කියල හිතෙනවනම් Comment එකක් දාලම යන්න

[QUOTE="Nisala88, post: 13008894, member: 8045"] [CENTER][IMG]http://img837.imageshack.us/img837/4860/bibb113.jpg[/IMG] [CENTER][B]වහලුන්ට දඬුවම් කල අයුරු[/B][/CENTER] [/CENTER] [SIZE="3"]කළු ජාතිකයන් උපතින්ම හැඩි දැඩි සිරුරු හිමි වූවෝය. එසේම ශක්තිමත් බවින් යුතු වීම, ලේසියෙන් ලෙඩ රෝග වලට ගොදුරු නොවීම ඔවුන්ට උපතින්ම තිබිණි. වහල් හිමියන්ට සිදු වුණේ මේ වහලුන්ට ප්‍රමාණවත් තරම් ආහාර වේලක් ලබා දීම පමණි. එවිට සිය ජීවිත කාලය පුරාවටම සිය ස්වාමියන්ට ලාභ උපයා දෙමින් වහලුන් ලෙස සේවයේ යෙදී සිට මිය යෑම ඔවුන්ට උරුම විය. වහල් හිමියන්ට කළු ජාතික වහලෙක් මිල දී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වුවද ඔවුන්ගෙන් ලැබෙන සේවය ද ඔවුන්ට උපදින දරුවන්ගේ ද සේවය ලැබෙන හෙයින් එය ඉතා ලාබ දායී ක්‍රියාවක් විය. මෙම කල්ලන් ඇමරිකාවේ වහල් සේවයට ප්‍රවාහනය කරනු ලැබුවේ "[URL="http://en.wikipedia.org/wiki/Middle_Passage"][B][SIZE="3"]මධ්‍ය ගමන[/SIZE][/B][/URL]" හරහාය. වහලුන් වෙළඳාම් කිරීමේ වෙළඳුන් වූයේ බොහෝ විට අප්‍රිකානු රජවරුන් හට යුධ නායකයන් අතින්ය. ගෝත්‍ර අතර සිදුවන ගැටුම් වලින් අල්ලා ගන්නා ලද මෙම වහලුන් නව ලෝකයේ ප්‍රදේශ වලට වෙළඳාම් කර ප්‍රවාහනය කළේ මධ්‍ය ගමන ඔස්සේ නැව් වලිනි. එක් නැවක වහලුන් සිය ගණනින් ප්‍රවාහනය කරන ලදි. කාන්තාවන්ට හා ළමුන්ට යම් ඉඩ ප්‍රමාණයක් ලබා දුන්නද ඉඩ ඉතිරි කර ගැනීමට පිරිමි වහලුන් එකට බැඳ දම්වැල් වලින් ගැට ගසා එක පොදියට අසුරන ලදි. මේ ගමනට මාස 6 ක් පමණ ගත වන අතර ඇතැම් විට ඊටත් වඩා කල් ගත විය. මේ කාලයේ දී මොවුන්ට දිනකට එක් ආහාර වේලක් පමණක් ලබා දුන් අතර එය ජීවිතය ගැට ගසා ගැනීමට යන්තම් ප්‍රමාණවත් විය. ඇතැම්හු මේ ගමනේ දී මිය ගියහ. මධ්‍ය ගමන යනු මෙම කළු ජාතිකයන් ලක්වන දරුණුම අවස්ථාව වූ අතර සුදු ජාතිකයන් මොවුන්ට නිතරම සලකන ලද්දේ මානුෂිකව නොව වෙළඳ භාණ්ඩ ලෙසටය.[/SIZE] [CENTER][IMG]http://img96.imageshack.us/img96/8813/mapkc.jpg[/IMG] [CENTER][B]මධ්‍ය ගමන (Middle Passage)[/B][/CENTER] [IMG]http://img42.imageshack.us/img42/614/africanslavetradeposter.jpg[/IMG] [CENTER][B]වහලුන් විකිණීම පිණිස කල දැන්වීමක්[/B][/CENTER] [/CENTER] [SIZE="3"]නමුත් [URL="http://en.wikipedia.org/wiki/American_Civil_War"][B][SIZE="3"]ඇමරිකානු සිවිල් යුද්ධය[/SIZE][/B][/URL] මෙම වහල් සේවය නිමා කිරීමට හේතු විය. වහල් සේවය සාධාරණීකරණය කිරීමට මුල් කාලීන ඇමරිකානුවන් විවිධ මත පල කරන ලදි. "අප්‍රිකාවේ ජීවිතයට වඩා ඔවුන් දැන් ගෙවන දිවිය සෑම අතින හොඳයි. අපි උතුම් අය ලෙස ඔවුන්ට දඬුවම් කරන්නේ මොවුන් යහමගට ගෙන ඔවුන්ගේ අනාගතය හොඳ කිරිමටයි. අශිෂ්ඨ සම්පන්න ඔවුන්ව ශිෂ්ඨ සම්පන්න කිරීම අපේ වගකීමයි." යනුවෙන් සුදු ජාතිකයකු වූ [URL="http://en.wikipedia.org/wiki/Robert_E._Lee"][B][SIZE="3"]රොබට් ඊ ලී[/SIZE][/B][/URL] වරක් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් දැන් කල්ලන් ලෝකයේ නිසි තැන ගෙන අවසන්ය. දේශපාලනය, ක්‍රීඩාව යන සෑම තැනකම ප්‍රමුඛයෝ කල්ලන්ය. එය ඇමරිකාවේ ධවල මන්දිරයේ ප්‍රථම වරට කළු සලකුණ තබමින් ජනපති ලෙස බරක් ඔබාමා පත් වීමෙන් මනාව පැහැදිලි වෙයි.[/SIZE] අනුසාරය ඉරිදා දිවයින [SIZE="3"]ප.ලි.[/SIZE] [SIZE="3"][B]"We say that slavery has vanished from European civilization, but this is not true. Slavery still exists, but now it applies only to women and its name is prostitution."[/B][/SIZE] [RIGHT]-Victor Hugo[/RIGHT] [CENTER][SIZE="3"][COLOR="Blue"]හොඳයි කියල හිතෙනවනම් Comment එකක් දාලම යන්න[/COLOR] :):):):cool::cool::cool:;););) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom