Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කළු වෙරලේ රැජිණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු වෙරලේ රැජිණ

රොබට් ඊ. හවර්ඩ් ගේ, QUEEN OF THE BLACK COAST

"කළු වෙරලේ රැජිණ"

Cover

පරිවර්ථනය: කසුන් L., a.k.a Dark_Night_of_the_Soul

1. කොනාන් මූදු කොල්ල කරුවන් සමග එකතු වෙයි.

"පලාශවන් මල් මුකුළු වසන්තයේදී අවදිවන බව විශ්වාස කරන්න,

ගිම්හානය, අතු පතර අදුරු ගින්නකින් වර්ණවත් කරන බව විශ්වාස කරන්න,

මා මගේ හදවත කිලිටි නොකරගත් බව විශ්වාස කරන්න,

මගේ ගිනි ගත් ආශාවන් සංසිදවීමට, කිසිම මිනිසෙකු විනාශ නොකල බව විශ්වාස කරන්න."

- බෙලීට් ගේ ගීතය

වෙරලේ ඇති වාප්පු කරා පහලට දිවෙන මාර්ගය මත, අශ්ව කුර බෙරහඩ නගමින් දිව ගියේය. කෑගාමින් විසිර ගිය ජනයා දුටුවේ, කාලවර්ණ අශ්වයෙකු පිට නැගුනු සන්නාහ සන්නද්ධ රූපයක සේයාවක් පමනි. ඔහුගේ පුළුල් රතුවන් ප්රාවරණය සුළගේ පාවී ගියේය. මාර්ගයේ ඈත පිටුපසින්, ඔහු පසු පස හඹා එන්නන්ගේ කෑගෑම් සහ ගෝෂාවේ කලිකහලය නැගී ආවේය. එහෙත් අශ්වාරෝහක තැන නොවේ ආපසු හැරී බැලූයේ. හේ වාප්පු කරා වාත වේගයෙන් ඉගිලී ගියේ, හරියටම වාප්පු ගැටිය මතදී තම අශ්වයාගේ රේන්ද පටිවලින් ඇද, මූදට නොපනින ලෙස ඌ නතරකොට ගත්තේය. උසැති ඇණියක් සහිත පුළුල් බදකින් යුතු හම්බානක (ගැලී නැව), සුළගේ ලෙලදෙන වෛරම් සහිත රුවල ඉදිරියේ සිටිගෙන උන් නාවිකයින් රැල, ඔහු දෙස කටවල් අයාගෙන බලාසිටියෝය. කාලවර්ණ රැවුලකින් යුතු හැඩිදැඩි කපිතන් තැන ඇණිය මත සිටගෙන සිටියේ, බෝට්ටු හාක්කයකින් නැව ඉවුරේ ඇති දැව කණු වලින් ඈතට තල්ලු කලේය. එවිට අසරුවා තම සෑදලය මතින් දිගු පිනුමකින් පැන, ගැලියෙහි නැව් තට්ටුව මැදට දඩස් ගා පිනූ විට, ඔහු කෝපයෙන් කෑගෑමක් පිට කලේය.

"තොට මේක උඩට අඩිය තියන්ඩ අවසර දුන්නේ මොකාද?"

"නැව පදවාපිය!" අනාරාධිතයා බිහිසුනු අභිනයකින් යුතුව ගිගිරූ අතර, විහිදී ගිය ඔහුගේ හස්තයෙහි තිබූ පුළුල් අසිපතින් ලේ බිදු විසිවී ගියේය.

"යකෝ අපි යන්නේ කුශ් දේශයේ වෙරළට!" කපිතන් තැන විරුද්ධත්වය පාමින් කියා සිටියේය.

"ඒම නම් මාත් යන්නේ එහාට තමා! නැව තල්ලු කරපිය, මම තොට ආය කියන් නෑ!" හේ අසරුවන් කණ්ඩායමක් පිම්මේ දිව එන මාර්ගය වෙත ඉස ඔසවා ඉක්මන් බැල්ලමක් බැලුවේය. ඔවුන්ට ඉතා පිටුපසින්, දුනුවායින් රැළක් වෙහෙස මහන්සි සහගතව දිවගෙන එමින් සිටියෝය. ඔවුන්ගේ උරිස් මත හරස්-දුනුය.

"තොට ගමන වෙනුවෙන් සල්ලි ගෙවන්ඩ ඇහැක්ද?" කපිතන් අණ දෙන නියායෙන් ප්රශ්ණ කලේය.

"මම ගෙවන්නේ කඩුවෙන්!" සන්නාහ සන්නද්ධ මිනිසා සිංහයෙකු මෙන් ගිගිරුවේ, තම මහා අසිපත ගුවනේ කරකවමිනි. එවිට එය මත හිරු එලිය වැටී නිල් වන් දිස්නයක් පිට වී ගියේය. "ක්රෝම් දෙයියන් පල්ලා මිනිහෝ, උඹ නැව මූදට තල්ලු කලේ නැත්තං මම මේ ගැලිය මේකේ ඉන්න එවුන්ගේ ලේ වලින් පොගවනවා!"

කපිතන් තැන, මිනිසෙකු දුටු විට ඔහුගේ ස්වභාවය තීරණය කිරීමේ ශූරයෙකු වූයේය. ඔහු මහත් අදිසියකින් දැඩිව ගිය අසිපත්ධාරීයාගේ කැලැල් සහිත අදුරු මුහුණ දෙස තවත් එක් වරක් බැලූයේ, නැව වෙරලේ ලී කණු වලින් ප්රභල වේගයකින් ඉවත තල්ලු කරන අතර, කෑගා හදිසි අනක් දුනි. ගැලිය මුහුදේ පැහැදිලි ජල තලය වෙත පාවී ගිය අතර, හබල් කරුවන් තම රිද්මයානුකූල හබල් ගෑම ඇරඹූවෝය. එවිටම ගසාගෙන ආ හදිසි සුළං පහරකින්, නලියන රුවල පිම්බී පිරී ගිය අතර, සැහැල්ලු නැව පවන හේතුවෙන් එක් පසකට ඇල වී ගියේය. ඉන්පසු එය හංසයෙකු මෙන් තම ගමන් මාර්ගය දිගේ ඇදී යන්නට වන. එය ඉදිරියට ගමන් කරත්ම, එහි වේගය වඩ වඩාත් දැඩි වන්නට වූයේය..

මතුවට..

[QUOTE="Dark_Night_of_the_Soul, post: 24513257, member: 495054"] [b]කළු වෙරලේ රැජිණ[/b] [SIZE=4]රොබට් ඊ. හවර්ඩ් ගේ, QUEEN OF THE BLACK COAST [/SIZE][SIZE=4][SIZE=5]"කළු වෙරලේ රැජිණ"[/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=5][IMG]https://media.takealot.com/covers_isbn/9781985414730-pdpxl.jpg[/IMG] [/SIZE][/SIZE] [URL="https://media.takealot.com/covers_isbn/9781985414730-pdpxl.jpg"][SIZE=5]Cover[/SIZE][/URL] [SIZE=4][SIZE=5] [/SIZE][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පරිවර්ථනය: කසුන් L., a.k.a Dark_Night_of_the_Soul[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]-------------------------------------------------------- [/SIZE] [SIZE=4] 1. කොනාන් මූදු කොල්ල කරුවන් සමග එකතු වෙයි. "පලාශවන් මල් මුකුළු වසන්තයේදී අවදිවන බව විශ්වාස කරන්න, ගිම්හානය, අතු පතර අදුරු ගින්නකින් වර්ණවත් කරන බව විශ්වාස කරන්න, මා මගේ හදවත කිලිටි නොකරගත් බව විශ්වාස කරන්න, මගේ ගිනි ගත් ආශාවන් සංසිදවීමට, කිසිම මිනිසෙකු විනාශ නොකල බව විශ්වාස කරන්න." - බෙලීට් ගේ ගීතය වෙරලේ ඇති වාප්පු කරා පහලට දිවෙන මාර්ගය මත, අශ්ව කුර බෙරහඩ නගමින් දිව ගියේය. කෑගාමින් විසිර ගිය ජනයා දුටුවේ, කාලවර්ණ අශ්වයෙකු පිට නැගුනු සන්නාහ සන්නද්ධ රූපයක සේයාවක් පමනි. ඔහුගේ පුළුල් රතුවන් ප්රාවරණය සුළගේ පාවී ගියේය. මාර්ගයේ ඈත පිටුපසින්, ඔහු පසු පස හඹා එන්නන්ගේ කෑගෑම් සහ ගෝෂාවේ කලිකහලය නැගී ආවේය. එහෙත් අශ්වාරෝහක තැන නොවේ ආපසු හැරී බැලූයේ. හේ වාප්පු කරා වාත වේගයෙන් ඉගිලී ගියේ, හරියටම වාප්පු ගැටිය මතදී තම අශ්වයාගේ රේන්ද පටිවලින් ඇද, මූදට නොපනින ලෙස ඌ නතරකොට ගත්තේය. උසැති ඇණියක් සහිත පුළුල් බදකින් යුතු හම්බානක (ගැලී නැව), සුළගේ ලෙලදෙන වෛරම් සහිත රුවල ඉදිරියේ සිටිගෙන උන් නාවිකයින් රැල, ඔහු දෙස කටවල් අයාගෙන බලාසිටියෝය. කාලවර්ණ රැවුලකින් යුතු හැඩිදැඩි කපිතන් තැන ඇණිය මත සිටගෙන සිටියේ, බෝට්ටු හාක්කයකින් නැව ඉවුරේ ඇති දැව කණු වලින් ඈතට තල්ලු කලේය. එවිට අසරුවා තම සෑදලය මතින් දිගු පිනුමකින් පැන, ගැලියෙහි නැව් තට්ටුව මැදට දඩස් ගා පිනූ විට, ඔහු කෝපයෙන් කෑගෑමක් පිට කලේය. "තොට මේක උඩට අඩිය තියන්ඩ අවසර දුන්නේ මොකාද?" "නැව පදවාපිය!" අනාරාධිතයා බිහිසුනු අභිනයකින් යුතුව ගිගිරූ අතර, විහිදී ගිය ඔහුගේ හස්තයෙහි තිබූ පුළුල් අසිපතින් ලේ බිදු විසිවී ගියේය. "යකෝ අපි යන්නේ කුශ් දේශයේ වෙරළට!" කපිතන් තැන විරුද්ධත්වය පාමින් කියා සිටියේය. "ඒම නම් මාත් යන්නේ එහාට තමා! නැව තල්ලු කරපිය, මම තොට ආය කියන් නෑ!" හේ අසරුවන් කණ්ඩායමක් පිම්මේ දිව එන මාර්ගය වෙත ඉස ඔසවා ඉක්මන් බැල්ලමක් බැලුවේය. ඔවුන්ට ඉතා පිටුපසින්, දුනුවායින් රැළක් වෙහෙස මහන්සි සහගතව දිවගෙන එමින් සිටියෝය. ඔවුන්ගේ උරිස් මත හරස්-දුනුය. "තොට ගමන වෙනුවෙන් සල්ලි ගෙවන්ඩ ඇහැක්ද?" කපිතන් අණ දෙන නියායෙන් ප්රශ්ණ කලේය. "මම ගෙවන්නේ කඩුවෙන්!" සන්නාහ සන්නද්ධ මිනිසා සිංහයෙකු මෙන් ගිගිරුවේ, තම මහා අසිපත ගුවනේ කරකවමිනි. එවිට එය මත හිරු එලිය වැටී නිල් වන් දිස්නයක් පිට වී ගියේය. "ක්රෝම් දෙයියන් පල්ලා මිනිහෝ, උඹ නැව මූදට තල්ලු කලේ නැත්තං මම මේ ගැලිය මේකේ ඉන්න එවුන්ගේ ලේ වලින් පොගවනවා!" කපිතන් තැන, මිනිසෙකු දුටු විට ඔහුගේ ස්වභාවය තීරණය කිරීමේ ශූරයෙකු වූයේය. ඔහු මහත් අදිසියකින් දැඩිව ගිය අසිපත්ධාරීයාගේ කැලැල් සහිත අදුරු මුහුණ දෙස තවත් එක් වරක් බැලූයේ, නැව වෙරලේ ලී කණු වලින් ප්රභල වේගයකින් ඉවත තල්ලු කරන අතර, කෑගා හදිසි අනක් දුනි. ගැලිය මුහුදේ පැහැදිලි ජල තලය වෙත පාවී ගිය අතර, හබල් කරුවන් තම රිද්මයානුකූල හබල් ගෑම ඇරඹූවෝය. එවිටම ගසාගෙන ආ හදිසි සුළං පහරකින්, නලියන රුවල පිම්බී පිරී ගිය අතර, සැහැල්ලු නැව පවන හේතුවෙන් එක් පසකට ඇල වී ගියේය. ඉන්පසු එය හංසයෙකු මෙන් තම ගමන් මාර්ගය දිගේ ඇදී යන්නට වන. එය ඉදිරියට ගමන් කරත්ම, එහි වේගය වඩ වඩාත් දැඩි වන්නට වූයේය.. මතුවට.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom