ඩැනීට අමතරව උඹල දන්න උන් කවුද ? මිනෝද් භානුකයයි, වනිදුයි දැන් කාලෙකට කලින් ඩොක්ට දමින්දාත් එක්ක සීන් එකක් තිබුන කියල කතාවක් ගියා නේද? පරණ උන්ගෙන් සනත් අයියා ගැන ඉතින් කවුරුත් දන්නවනෙ. දිල්ෂාන් ගැනත් කියවෙනවා. උන් ලෙජන්ඩ්ල නිසා මොනව වුනත් අපේ උන් උන්ට මුකුත් කියන් නෑ.. ඩැනියට උනේ ඌ ක්රිකට් එක හරියට නොගහපු එක. ලංකාවේ විතරක් නෙවෙයි ඉතින් හිටියේ අපි පොඩි කාලේ south africa වල හිටපු සුපිරි පාස් බෝලර් කෙනෙක් උන මකායා න්නිටිනි ත් අහුවුණා මතකයි රේප් කේස් එකකට. බලපන් ඉන්දියන් උන්ට උන්ගෙ කෙල්ලො කොච්චර කැමතිද ඒත් උන් චාටර් වෙන් නෑනෙ.

