ක්ලබ් වසන්තට ලේලි ගේම දීලා😥

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,872
    13,737
    113
    🤍
    there are two wifes ban
    ara japan htti anik eki

    anik eki sinhala htti

    muge ganunta hodata salakanawanam paduwe idi,
    adu kule ewun wage mini mara ganna giyoth thamai kela wenne
    salli thiyana minihekge geniyakta

    ekige miniha wena unta gahuwada nadda wadk na

    mokda eki e minihawa dala yanne ne kwdwth mokd salli nathi wena nisa
    ------ Post added on Jul 8, 2024 at 8:43 PM
     
    • Like
    Reactions: SLK_sri and EVC

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දන්න විදියට ක්ලබ් වසන්තගේ පුතා බැදලා ඉන්නේ සීදුව තියෙන සාෂා හොටෙල් එකේ අයිති කෙනාගෙ දුව,
    මේ කියන්නේ එයා ගැනද කියලා නම් දන්නේ නැහැ.. මම දැකලා තියෙනවා කෙල්ලව සාෂා එක ලඟදි..
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මම දන්න විදියට ක්ලබ් වසන්තගේ දුව බැදලා ඉන්නේ සීදුව තියෙන සාෂා හොටෙල් එකේ අයිති කෙනාගෙ දුව,
    මේ කියන්නේ එයා ගැනද කියලා නම් දන්නේ නැහැ.. මම දැකලා තියෙනවා කෙල්ලව සාෂා එක ලඟදි..
    අනුරාධයත්දනන්වා ඇති. ඌ රයිස් ගන්නේ ඔතනින්. මම එක දවසක් අනුරාධයවත් දැක්කා උබ ඔය කියන කඩේ ළගදි.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මම දන්න විදියට ක්ලබ් වසන්තගේ දුව බැදලා ඉන්නේ සීදුව තියෙන සාෂා හොටෙල් එකේ අයිති කෙනාගෙ දුව,
    මේ කියන්නේ එයා ගැනද කියලා නම් දන්නේ නැහැ.. මම දැකලා තියෙනවා කෙල්ලව සාෂා එක ලඟදි..
    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දන්න විදියට ක්ලබ් වසන්තගේ දුව බැදලා ඉන්නේ සීදුව තියෙන සාෂා හොටෙල් එකේ අයිති කෙනාගෙ දුව,
    මේ කියන්නේ එයා ගැනද කියලා නම් දන්නේ නැහැ.. මම දැකලා තියෙනවා කෙල්ලව සාෂා එක ලඟදි..
    lesbian?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මම දන්න විදියට ක්ලබ් වසන්තගේ දුව බැදලා ඉන්නේ සීදුව තියෙන සාෂා හොටෙල් එකේ අයිති කෙනාගෙ දුව,
    මේ කියන්නේ එයා ගැනද කියලා නම් දන්නේ නැහැ.. මම දැකලා තියෙනවා කෙල්ලව සාෂා එක ලඟදි..
    Love You Heart GIF by pikaole
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේක නම් ඇත්ත කතාවක් බං හැබැයි. ගෑනුන්ට පුළුවන් හොඳම එකෙන් ඇරලා දාන්න. ගෑනු වහල්ලු නොවී හොඳට හිතලා ඔළුවෙන් වැඩ කරපල්ලා. නැත්නම් අවුරුදු 25,30ක් උබලා/දෙමව්පියො ගොඩනගාගත් මුළු පවුලම ඉවරයි.

    අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කලා කිව්වම කට්ටිය ඉස්සරහම දේවල් කතා කරලා බලපන්. ගෑනු කියන දේ විතරක් අහලා කිබිසිම්බො වෙලා පස්සේ විඳවන්නෙ නැතුව. ජීවන අත්දැකීම් වලින් කියන ඒවා මේ.
    Facts