ක්ලබ් වසන්තට වෙඩි තිබ්බ කෙනා

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කවුරු වෙන්න පුලුවන්ද බන්? පියුමි හංසමාලි ලත් මේවට සම්බන්දයි කියලද කියන්නේ කොහෙන් හරි. පියුමි හංසමාලිට සීන් එකක් ඇදුනා විතරයි ක්ලබ් වසන්තයට වෙඩි තිබ්බා.මාර ගේම් නේද බන්.කඩේ උන් නම් සම්බන්ද නැතුව ඇති කඩේ අයිති සුජීවට.මන් දැක්කා මස් පනින්න කකුලට වැදිලා තියනවා.මට දැක්ක වෙලාවේ ඉදලා මොකක්ද වගේ බන්.මේ හොදට ඉදපු එකානේ කියලා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඇයි හොයන් අරින්නද?
    පාඩුවෙ හිටපන් සිප්පි බයි පොන්නයො
    1720444454465.jpeg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    කවුරු වෙන්න පුලුවන්ද බන්? පියුමි හංසමාලි ලත් මේවට සම්බන්දයි කියලද කියන්නේ කොහෙන් හරි. පියුමි හංසමාලිට සීන් එකක් ඇදුනා විතරයි ක්ලබ් වසන්තයට වෙඩි තිබ්බා.මාර ගේම් නේද බන්.කඩේ උන් නම් සම්බන්ද නැතුව ඇති කඩේ අයිති සුජීවට.මන් දැක්කා මස් පනින්න කකුලට වැදිලා තියනවා.මට දැක්ක වෙලාවේ ඉදලා මොකක්ද වගේ බන්.මේ හොදට ඉදපු එකානේ කියලා.
    ජෙබ්බෙක් වෙන්න බැරිද පොන්ස්..88/ 89 දී කලා වගේ ජෙබ්බෙක්ගේ ඇඟේ ගැහුවොත් හාමුට වාසියි.. 🤭

    lilman

    Well-known member
  • May 10, 2009
    41,184
    54,942
    113
    Colombo
    කවුරු වෙන්න පුලුවන්ද බන්? පියුමි හංසමාලි ලත් මේවට සම්බන්දයි කියලද කියන්නේ කොහෙන් හරි. පියුමි හංසමාලිට සීන් එකක් ඇදුනා විතරයි ක්ලබ් වසන්තයට වෙඩි තිබ්බා.මාර ගේම් නේද බන්.කඩේ උන් නම් සම්බන්ද නැතුව ඇති කඩේ අයිති සුජීවට.මන් දැක්කා මස් පනින්න කකුලට වැදිලා තියනවා.මට දැක්ක වෙලාවේ ඉදලා මොකක්ද වගේ බන්.මේ හොදට ඉදපු එකානේ කියලා.

    සලිඳුගෙන් හරියටම අහල කියපන්කො අපිටත් දැනගන්න..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,973
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    කුඩු සලිඳුගෙ ගල් කොල්ලෙක්ලු කරලා තියෙන්නෙ :lol: :lol:
    ලඟදි ලර්නර්ස් ගිහිල්ල වාහන පදින්න ඉගෙනගත්ත එකෙක් තමා වාහනේ එලෝගෙන ඇවිල්ල තියෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ජෙබ්බෙක් වෙන්න බැරිද පොන්ස්..88/ 89 දී කලා වගේ ජෙබ්බෙක්ගේ ඇඟේ ගැහුවොත් හාමුට වාසියි.. 🤭

    එකනම් ඉතින් වෙන්නත් බැරි නැහැ ජෙප්පන් ට නේ මිනීමරලා පුරුදු
     
    • Like
    Reactions: J Starlin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    කවුරු වෙන්න පුලුවන්ද බන්? පියුමි හංසමාලි ලත් මේවට සම්බන්දයි කියලද කියන්නේ කොහෙන් හරි. පියුමි හංසමාලිට සීන් එකක් ඇදුනා විතරයි ක්ලබ් වසන්තයට වෙඩි තිබ්බා.මාර ගේම් නේද බන්.කඩේ උන් නම් සම්බන්ද නැතුව ඇති කඩේ අයිති සුජීවට.මන් දැක්කා මස් පනින්න කකුලට වැදිලා තියනවා.මට දැක්ක වෙලාවේ ඉදලා මොකක්ද වගේ බන්.මේ හොදට ඉදපු එකානේ කියලා.
    Ubata kohatada wadune? Pupata neda?
     
    • Dislike
    Reactions: J Starlin

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නොදකින් කොල්ලොකාරයෙක්ද බැල්ලිගේ පුතෝ ඕක සේව් කරන් අතේ ගහනවාද? හරි ආසයි වගේ නේද හැමතැනම ඕක දදා යන්නේ.
    Save කරගෙන නෑ පොන්ස් bbcode එක පේස්ට් කරන්නෙ. :P
     
    • Dislike
    Reactions: J Starlin