කවුරු වෙන්න පුලුවන්ද බන්? පියුමි හංසමාලි ලත් මේවට සම්බන්දයි කියලද කියන්නේ කොහෙන් හරි. පියුමි හංසමාලිට සීන් එකක් ඇදුනා විතරයි ක්ලබ් වසන්තයට වෙඩි තිබ්බා.මාර ගේම් නේද බන්.කඩේ උන් නම් සම්බන්ද නැතුව ඇති කඩේ අයිති සුජීවට.මන් දැක්කා මස් පනින්න කකුලට වැදිලා තියනවා.මට දැක්ක වෙලාවේ ඉදලා මොකක්ද වගේ බන්.මේ හොදට ඉදපු එකානේ කියලා.


