ඕකා හොද මිනිහෙක් නෙමේ බන්.මටත් කිව්වේ කුඩු සලිදුගේ යාලුවෙක්.ඌ පාතාලේ සීන් එකේ බැහැලා ඉදලා තියෙන්නෙ.පස්සෙ තමා පොර ඔය හොද මිනිහා වගේ පෙන්නන fb එකක් අටවගත්තේ.බිස්නස් එහෙම බංකොලොත් උනාලු කාලයක්.පස්සේ කොහෙන් හරි සල්ලි ලැබිලා ආයි කරගන ගිහින් මේ වෙනකන්ම.ඌ කිව්වා ඊලගට ශොට් එක හම්බවෙන්නේ පියුමිට කියලා.හේතුව කිව්වෙ නෑ මොකක් හරි සම්බන්දයක් ඇති.
