ක්ලබ් වසන්තව මතක කාටද? 😍😍😍

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113




    images
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    උද්දික ප්‍රේමරත්න ඇත්තටම දක්ෂ නළුවෙක් කියල පෙන්නුවේ මේ නාට්‍යයෙන්. අපි ඒ කාලෙ ආසාවෙන් බලපු නාට්‍යයක්. එයාගෙ ටැලන්ට් එක පස්සෙ වෙන දේවල් වලට යොදාගත්ත.. :(
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    මු මේ නාට්‍යයෙ club wasantha කියලා character එක කරාට.ඇත්තම නම කඩුවෙල වසන්ත.කඩුවෙල වසන්තගෙ කතාව තමයි ඕක.ඔය විදියට කතා කරන්නෙ නෑ ඇත්ත පොර
     
    • Like
    Reactions: LZP1992