ක්ලෑෂ් රෝයල් (clash Royal) සෙල්ලම් කරනඅයගෙන් උදව්වක&
අපිට කාර්ඩ් update කරන්න gold ගන්න ඩොලර් ගණන් වියදම් කරන්න බැහැ නෙහ් . මන් දැක්කා ගොඩක් වෙබ් සය්ට් තියනවා game ID දුන්නම server bypass ( මේවට කියන වචන දන්නේ නැහැ හරියට ) කරලා gold ගන්න පුලවන් 999999 ක් විතර. ගත්ත අයගේ කොමෙන්ටු දාපුවත් දැක්ක. හැබැයි survey තියනවා අන්තිමට එක කරාම ටමයි gold ටික අපිට හම්බෙනව කියන්නේ. මන් ට්‍රය් කර එත් හරිගියේ නැහැ කරපු අය ඉන්නවද මේවා?
බුම්ප් ප්ලීස්