Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ලෝන නිර්වාණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ලෝන නිර්වාණය

කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?

ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ.. එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!

ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..

[QUOTE="KasunKDP, post: 24321789, member: 494097"] [b]ක්ලෝන නිර්වාණය[/b] [SIZE="3"]කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..? ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..:sorry: එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ! ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..[/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom