සජිත් ඇන්ඩ් හිස් පැනල් ඔෆ් එක්ස්පර්ට්ස් පෝලිමට ලිදට වැටුනාමිනිහට ඇති පැනල් ඔෆ් එක්ස්පර්ට්ස් එකක් නෑ මිනිහම තමයි කොහෙන් හරි බාගෙට කිවපු එකක් බලන් පොර ටෝන් ඉශූ කරන්නේ
![]()
Prof Kamini Mendis ගෙ රිපෝට් එක හරි SPC එකට යවපු notice එක හරි දැක්ක කෙනෙක් සජිත්ට කියන්න ඇති ඔන්න GMOA එක මේ බෙහෙත් approve කරන්න යනව ලකුණු ටිකක් දාගන්න චාන්ස් එක කියල
මිනිහට ඇති පැනල් ඔෆ් එක්ස්පර්ට්ස් එකක් නෑ මිනිහම තමයි කොහෙන් හරි බාගෙට කිවපු එකක් බලන් පොර ටෝන් ඉශූ කරන්නේ 