ක්ලෝරොක්වීන් විසවී රෝහලේ!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    සජිත් ඇන්ඩ් හිස් පැනල් ඔෆ් එක්ස්පර්ට්ස් පෝලිමට ලිදට වැටුනා :lol: මිනිහට ඇති පැනල් ඔෆ් එක්ස්පර්ට්ස් එකක් නෑ මිනිහම තමයි කොහෙන් හරි බාගෙට කිවපු එකක් බලන් පොර ටෝන් ඉශූ කරන්නේ :rofl:

    Prof Kamini Mendis ගෙ රිපෝට් එක හරි SPC එකට යවපු notice එක හරි දැක්ක කෙනෙක් සජිත්ට කියන්න ඇති ඔන්න GMOA එක මේ බෙහෙත් approve කරන්න යනව ලකුණු ටිකක් දාගන්න චාන්ස් එක කියල
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් ගොනො මෙවා බිව්වට මැරෙන්නේ නෑනේ ඉස්සර ඉදන්ම ලංකාවේ මිනිස්සු බීපු ජාති මේවා ඒ වගේද බූරු පුතානෝ බෙහෙත් වල නම් කියවන්න ගිහින් නකන් පජාතම වෙලා ගියා

    කිසි කෙනෙක් ගනන් ගන්නෙ නැති ගානට බලු වෙලා ඉන්නේ මිනිහා හැබැයි රනිල් හාමු නම් පාටී දානවා ඇති මූ නානව බලාගෙන :lol::lol::lol:


    ඒ වගේද බං පොන්න ගොටා කරපු හරිය? ඌ ඇහුවේ යුද්දෙට රට ලොක් ඩවුන් කොලේ නැත්නම් මේ ඇහැට පේන්න්නේ නැති වෛරස් එකකට රට ලොක්ඩවුන් කරන්න පිස්සුද කියලා.

    රෝයල් තෝමියන් මැච් එක නවත්ත ගන්න බැරි පොන්න ජනාදිපතියා නිසා දාහකට විතර ඉන්ෆෙක් වෙලා නැවතුනානං පුදුමයි. ඊලඟට චන්ද ගුංඩු වලට සැමන්-පරිප්පු ලාබ කරල මිනිස්සු තෙරපි තෙරපි සැමන් -පරිප්පු ගන්න පොර කැවෙව්වා! ඔන්න තොගේ පොන්න මහ එකාගේ මොලේ! පල පොන්ස් යන්න!


    :lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    සජිත් කිව්වේ නැහැ මේක මම නිර්දේශ කරනවා කියල. මිනිහ කිව්වේ දැනට ඒක සාර්තකයි කිල සමහර අය කියන නිසා "වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත" අසාධ්‍ය රෝගීන්ට දෙන්න පුලුවන් කියලා. ඒ වගේද බං පොන්න ගොටා කරපු හරිය? ඌ ඇහුවේ යුද්දෙට රට ලොක් ඩවුන් කොලේ නැත්නම් මේ ඇහැට පේන්න්නේ නැති වෛරස් එකකට රට ලොක්ඩවුන් කරන්න පිස්සුද කියලා. ඔන්න තොගේ පොන්න මහ එකාගේ මොලේ! පල පොන්ස් යන්න! :rofl::rofl:
    පලයන් පොන්ස් යන්න ගිහින් බලපං මෝඩ සජිත් ගේ වීඩියෝ එක . බොරුවට හරකෙක් වගේ උම් බෑ කියන්න එපා පොන්ස් .ගෝටා පුළුවන් හැටියට කරලා තියෙනා උබල පොන්ස් රට කරන කාලේ අපි දැක්කනෙ කොහොමද කරේ කියලා . උබ ට මේ රට හරියන්නේ නැත්නම් ගෑනු වගේ අරක කෙරේ නැහැ මේක කරේ නැහැ කියලා නහයේ න් අඬන්නේ නැතුව පකිස්ථානය ට හරි ගිහිං පදිංචි වේයන්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Channa Jayasumana

    MBBS, PhD, FRCP Edin

    Professor, Faculty of Medicine, Rajarata University of Sri Lanka

    ප්‍රොෆෙස උනත් නාත දෙයියොත් එක්ක නැටුවේ මේ යකානේ. මේ තියෙන්නේ උගේ තව දෙශීය කොරෝනා බෙහෙතක්. ප්‍රොෆෙස උනත් පිස්සා පිස්සාම තමයි.


    හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…[Video]:lol::lol::lol:

    සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත.
    පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.

    1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.
    2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම
    3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම
    4. සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය


    https://www.facebook.com/100009442603216/videos/2690731087918285/
    cfd6795d4c780615847d7b470f3ce4bc.gif




    උඹත් මොනර කුඩුම්බිය ටිකක් උරච්චි කරල ගාගනිං පුකේ!