ක්ලෝරොක්වීන් විසවී රෝහලේ!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ක්ලෝරොක්වීන් විසවී රෝහලේ!

    මැලේරියාවට දෙන ඖෂධයක් වන ක්ලෝරෝක්වීන් විසවී තිදෙනෙක් රොහල්ගත් කර ඇති බව නයිජීරියානු බලධාරීන් කියති. ඇමරිකානු ජනපති වගකීම් විරහිතව ක්ලෝරෝක්වීන් සහ අනෙක් මැලෙරියාවට දෙන ඖෂධ කොවිඩ්19 වෛරසයට එරෙහි සාර්තක ප්‍රතිකාරයක් බව මාධ්‍ය සකච්චාවකදී ප්‍රකාශ කිරීමෙන් පසු නයිජීරියාවේ මේ සම්බන්දයෙන් දැඩි උනන්දුවක් ඇතිවී තිබේ. ලංකාවේ සමහර "වියත්" මහාචාර්‍ය වරුන්ද මෙවැනිම වගකීම් විරහිත ප්‍රකාශ කර පොර වීමට උත්හාස දරා තිබුනේ ට්‍රම්ප් ගේ අවිද්‍යාත්මක කරුනු දක්වීමෙන් පසුවය.

    chloroquine poisoning after Trump endorses it for coronavirus treatment

    Lagos, Nigeria (CNN)Health officials in Nigeria have issued a warning over chloroquine after they said three people in the country overdosed on the drug, in the wake of President Trump's comments about using it to treat coronavirus.

    A Lagos state official told CNN that three people were hospitalized in the city after taking the drug. Officials later issued a statement cautioning against using chloroquine for Covid-19 treatment.

    US President Donald Trump claimed at a White House briefing last week that the Food and Drug Administration had approved the "very powerful" drug chloroquine to treat coronavirus.

    "It's shown very encouraging -- very, very encouraging early results. And we're going to be able to make that drug available almost immediately. And that's where the FDA has been so great. They -- they've gone through the approval process; it's been approved. And they did it -- they took it down from many, many months to immediate. So we're going to be able to make that drug available by prescription or states," Trump said.

    He added: "Normally the FDA would take a long time to approve something like that, and it's -- it was approved very, very quickly and it's now approved, by prescription."

    However, the FDA after the briefing issued a statement saying it had not approved the drug for use against Covid-19 and is still studying its effectiveness against the disease.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    සජිත් ප්‍රේමදාස හොයා ගත්ත බෙහෙත නේද මේ විසවෙලා තියෙන්නේ :lol::lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    සජිත් ප්‍රේමදාස හොයා ගත්ත බෙහෙත නේද මේ විසවෙලා තියෙන්නේ :lol::lol:

    ට්‍රම්ප් සජිත් ජයසුමන සේරම ජෝකර්ලානේ බන්? ඩොක්ටලා කියන්න ඕන ඒවා ඔකුන් කියලා හරියනවද? :P:P:P

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    මැලේරියාවට දෙන ඖෂධයක් වන ක්ලෝරෝක්වීන් විසවී තිදෙනෙක් රොහල්ගත් කර ඇති බව නයිජීරියානු බලධාරීන් කියති. ඇමරිකානු ජනපති වගකීම් විරහිතව ක්ලෝරෝක්වීන් සහ අනෙක් මැලෙරියාවට දෙන ඖෂධ කොවිඩ්19 වෛරසයට එරෙහි සාර්තක ප්‍රතිකාරයක් බව මාධ්‍ය සකච්චාවකදී ප්‍රකාශ කිරීමෙන් පසු නයිජීරියාවේ මේ සම්බන්දයෙන් දැඩි උනන්දුවක් ඇතිවී තිබේ. ලංකාවේ සමහර "වියත්" මහාචාර්‍ය වරුන්ද මෙවැනිම වගකීම් විරහිත ප්‍රකාශ කර පොර වීමට උත්හාස දරා තිබුනේ ට්‍රම්ප් ගේ අවිද්‍යාත්මක කරුනු දක්වීමෙන් පසුවය.

    යකෝ නාථ දෙයියටත් කෙලවෙලාද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ට්‍රම්ප් සජිත් ජයසුමන සේරම ජෝකර්ලානේ බන්? ඩොක්ටලා කියන්න ඕන ඒවා ඔකුන් කියලා හරියනවද? :P:P:P

    ජයසුමන ඩොක්ට කෙනෙක්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සජිත් ප්‍රේමදාස හොයා ගත්ත බෙහෙත නේද මේ විසවෙලා තියෙන්නේ :lol::lol:

    සජිත් කිව්වේ නැහැ මේක මම නිර්දේශ කරනවා කියල. මිනිහ කිව්වේ දැනට ඒක සාර්තකයි කිල සමහර අය කියන නිසා "වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත" අසාධ්‍ය රෝගීන්ට දෙන්න පුලුවන් කියලා. ඒ වගේද බං පොන්න ගොටා කරපු හරිය? ඌ ඇහුවේ යුද්දෙට රට ලොක් ඩවුන් කොලේ නැත්නම් මේ ඇහැට පේන්න්නේ නැති වෛරස් එකකට රට ලොක්ඩවුන් කරන්න පිස්සුද කියලා. ඔන්න තොගේ පොන්න මහ එකාගේ මොලේ! පල පොන්ස් යන්න! :rofl::rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ජයසුමන ඩොක්ට කෙනෙක්

    ඩොක්ටර් තමයි..හැබැයි වියත් මගේ. ඌ වගේ "වියත්" උන් ඉන්නෙම ගෝටා වගේ පොන්ස්ලා ගාව තමයි!:P:P

    හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…[Video]:lol::lol::lol:

    සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත.
    පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.

    1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.
    2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම
    3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම
    4. සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය

    https://www.facebook.com/100009442603216/videos/2690731087918285/
    cfd6795d4c780615847d7b470f3ce4bc.gif

    :D:D:D
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඩොක්ටර් තමයි..හැබැයි වියත් මගේ. ඌ වගේ "වියත්" උන් ඉන්නෙම ගෝටා වගේ පොන්ස්ලා ගාව තමයි!:P:P

    :D:D:D

    ඉතින් ගොනො මෙවා බිව්වට මැරෙන්නේ නෑනේ ඉස්සර ඉදන්ම ලංකාවේ මිනිස්සු බීපු ජාති මේවා ඒ වගේද බූරු පුතානෝ බෙහෙත් වල නම් කියවන්න ගිහින් නකන් පජාතම වෙලා ගියා

    කිසි කෙනෙක් ගනන් ගන්නෙ නැති ගානට බලු වෙලා ඉන්නේ මිනිහා හැබැයි රනිල් හාමු නම් පාටී දානවා ඇති මූ නානව බලාගෙන :lol::lol::lol:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඉතින් ගොනො මෙවා බිව්වට මැරෙන්නේ නෑනේ ඉස්සර ඉදන්ම ලංකාවේ මිනිස්සු බීපු ජාති මේවා ඒ වගේද බූරු පුතානෝ බෙහෙත් වල නම් කියවන්න ගිහින් නකන් පජාතම වෙලා ගියා

    කිසි කෙනෙක් ගනන් ගන්නෙ නැති ගානට බලු වෙලා ඉන්නේ මිනිහා හැබැයි රනිල් හාමු නම් පාටී දානවා ඇති මූ නානව බලාගෙන :lol::lol::lol:

    මිනිහට ඕන වුණේ මං කිව්ව හින්ද තමයි මේක දෙන්නෙ කියල ක්‍රෙඩිට් එක දාගන්න :lol:

    ඒත් ඇත්තටම ඔය බෙහෙත හරිගියොත් ක්‍රෙඩිට් එක යන්න ඕන මෙතන ලිස්ට් කරල තියෙන ස්ටඩීස් කරපු අයට, සජිත්ටවත් ජයසුමනට වත් නෙමේ

    https://www.gmoa.lk/hydroxychloroqu...RYnChtgOJQPPq3Aqr_q2lflWKNsKK0YEU4CCgbDDp1Ifw
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ගොනො මෙවා බිව්වට මැරෙන්නේ නෑනේ ඉස්සර ඉදන්ම ලංකාවේ මිනිස්සු බීපු ජාති මේවා ඒ වගේද බූරු පුතානෝ බෙහෙත් වල නම් කියවන්න ගිහින් නකන් පජාතම වෙලා ගියා

    කිසි කෙනෙක් ගනන් ගන්නෙ නැති ගානට බලු වෙලා ඉන්නේ මිනිහා හැබැයි රනිල් හාමු නම් පාටී දානවා ඇති මූ නානව බලාගෙන :lol::lol::lol:

    :yes::yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මිනිහට ඕන වුණේ මං කිව්ව හින්ද තමයි මේක දෙන්නෙ කියල ක්‍රෙඩිට් එක දාගන්න :lol:

    ඒත් ඇත්තටම ඔය බෙහෙත හරිගියොත් ක්‍රෙඩිට් එක යන්න ඕන මෙතන ලිස්ට් කරල තියෙන ස්ටඩීස් කරපු අයට, සජිත්ටවත් ජයසුමනට වත් නෙමේ

    https://www.gmoa.lk/hydroxychloroqu...RYnChtgOJQPPq3Aqr_q2lflWKNsKK0YEU4CCgbDDp1Ifw

    ඔව් මිනිහා පොර වෙන්න හැදුවේ ජයසුමන කරේ මූ කියපුදෙයි අවදානම පෙන්නලා දීපු එකයි මිනිහට ඒක කරන්න වෘර්තිය සුදුසුකමක් තියනවා ඒත් සජියා මොන සුදුසුකමක් තිබිලද පබ්ලික් ඇවිත් බෙහෙත්වල නම් කියවන්න ගියේ ට්‍රම්ප්ට තියෙනෙත් පොර වෙන ලෙඩේ සජියට තියෙන්නේත් පොරවෙන ලෙඩේ ඉතින් නානවා සබන් නැතිවම :baffled:

    අන්තිමට සජියා මිනිහා කියපුදේ හරි කියලා ඔප්පු කරන්න ගියා ඔය GMOA වෙබ් සයිට් එකේ ලින්ක් එක දාලා තනි ගොනෙක් මූ නම් :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113

    ඔව් මිනිහා පොර වෙන්න හැදුවේ ජයසුමන කරේ මූ කියපුදෙයි අවදානම පෙන්නලා දීපු එකයි මිනිහට ඒක කරන්න වෘර්තිය සුදුසුකමක් තියනවා ඒත් සජියා මොන සුදුසුකමක් තිබිලද පබ්ලික් ඇවිත් බෙහෙත්වල නම් කියවන්න ගියේ ට්‍රම්ප්ට තියෙනෙත් පොර වෙන ලෙඩේ සජියට තියෙන්නේත් පොරවෙන ලෙඩේ ඉතින් නානවා සබන් නැතිවම :baffled:

    අන්තිමට සජියා මිනිහා කියපුදේ හරි කියලා ඔප්පු කරන්න ගියා ඔය GMOA වෙබ් සයිට් එකේ ලින්ක් එක දාලා තනි ගොනෙක් මූ නම් :oo:

    නම් කියෝල නතර වුනා නම් රෙදි ගැලවෙන්නෙ නෑ

    ඖෂධ නාමෙයි වෙළඳ නාමෙයි දෙකක් හින්ද බෙහෙතත් වෙනස් කියල හිතපු එකෙනුයි Azithromycin ගන්න හේතුව විස්තර කරන්න ගිහිනුයි තමයි නාගත්තෙ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නම් කියෝල නතර වුනා නම් රෙදි ගැලවෙන්නෙ නෑ

    ඖෂධ නාමෙයි වෙළඳ නාමෙයි දෙකක් හින්ද බෙහෙතත් වෙනස් කියල හිතපු එකෙනුයි Azithromycin ගන්න හේතුව විස්තර කරන්න ගිහිනුයි තමයි නාගත්තෙ

    සජිත් ඇන්ඩ් හිස් පැනල් ඔෆ් එක්ස්පර්ට්ස් පෝලිමට ලිදට වැටුනා :lol: මිනිහට ඇති පැනල් ඔෆ් එක්ස්පර්ට්ස් එකක් නෑ මිනිහම තමයි කොහෙන් හරි බාගෙට කිවපු එකක් බලන් පොර ටෝන් ඉශූ කරන්නේ :rofl: