ක්වොන්ටම් විද්‍යාව පිළිබඳව පොත්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    IT සිංහලෙන් ඉගෙනගන්න කැමතිද? ඒවගෙ තමයි ඕකත්. සිංහල වචන නෑ

    සිංහලෙන් නන් නෑ.සිංහලෙන් තේරුම් අරන් වැඩකුත නෑ වගේ අර කිව්වා වගේ.

    Mata hoda resource ekak recommend karapanko machan. English awlak nae. Aasai tikak denaganna.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පොඩි පොතක්, ඒත් වටිනවා
    ක්වන්ටම් භෞතික විද්‍යාව සරල බසින් - ආචාර්‍ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු, සරසවි ප්‍රකාශන

    Update: 2017-18 කාලෙ විදුසර පත්තරේ ගියා ලිපි මාලාවක් ක්වොන්ටාවේ කතාව කියලා. කැමති නම් ඒකත් හොයාගෙන බලන්න, පට්ට

    IT සිංහලෙන් ඉගෙනගන්න කැමතිද? ඒවගෙ තමයි ඕකත්. සිංහල වචන නෑ
    ඕකට පාරිභාශික වචන තියෙනවා. IT වලටත් එහෙමයි. ඉගෙනීමයි භාවිතාවයි අතර පරතරය නිසා ගොඩක් අය සිංහල වචන නොදන්නකම තියෙන්නෙ. රාජ්‍ය භාශා දෙපාර්තමේන්තුවෙ site එක පැත්තෙ රවුමක් දාන්න.
    ------ Post added on May 19, 2021 at 2:15 AM
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113

    Thanks machan
    thiyenava machn pattama parana pothak 80's vala pothak

    youtube balanna broo !
    ------ Post added on May 18, 2021 at 10:41 PM

    Pothe nama dan nedda machan. Any way thanks.

    පොඩි පොතක්, ඒත් වටිනවා
    ක්වන්ටම් භෞතික විද්‍යාව සරල බසින් - ආචාර්‍ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු, සරසවි ප්‍රකාශන

    Update: 2017-18 කාලෙ විදුසර පත්තරේ ගියා ලිපි මාලාවක් ක්වොන්ටාවේ කතාව කියලා. කැමති නම් ඒකත් හොයාගෙන බලන්න, පට්ට

    ඕකට පාරිභාශික වචන තියෙනවා. IT වලටත් එහෙමයි. ඉගෙනීමයි භාවිතාවයි අතර පරතරය නිසා ගොඩක් අය සිංහල වචන නොදන්නකම තියෙන්නෙ. රාජ්‍ය භාශා දෙපාර්තමේන්තුවෙ site එක පැත්තෙ රවුමක් දාන්න.
    ------ Post added on May 19, 2021 at 2:15 AM

    Thanks bro
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,156
    113
    ක්වොන්ටම් යාන්ත්‍රණය වේවා, සම්භාව්‍ය යාන්ත්‍රණය වේවා නිකන් වචන වලින් කරල තියෙන විස්තර කිරීම් කියවන්න එපා. ඒ වෙනුවට ඒ කාලය වෙන මොකකට හරි යොදවන්න. භෞතිකය සම්බනධයෙන් ලියවිලා තියෙන පොප්‍යුලර් සයන්ස් සාහිත්‍යය කියන්නෙ තේරුමක් නැති දෙයක්.

    ඒ වෙනුවට පුලුවන් මට්ටමින් ඇත්ත දේ ඉගෙන ගන්න. ඕනෙ තරම් entry level පොත් තියෙනව අවශ්‍ය ගණිතමය පසුබිමත් විස්තර කරමින් ඉදිරියට යන. කේස් එක එහෙම පොත් සිංහලෙන් ලියවිලා නැති එකයි.
     
    • Like
    Reactions: wawula