ඔව් ඔව්...දැන් එහෙමවත් ගොඩ යන්න බලනවාද?![]()
elama.. thanks..පටිසෝතගාමීව සත්වසක්
රණබිම ඔස්සේ නන්දිකඩාල්
------ Post added on Dec 23, 2025 at 6:21 PM
thank u... magazine da?හැරී ජයවර්ධනගේ සාකච්චා දෙකක් ඇති. මම නං දැකලා නැහැ ඊට එහා. ඒක කියවල බලන්න
"ඉතා උසස් වූ අල්ලාහ්, පරමාධිපති, සත්‍යය; උතුම් සිංහාසනයේ ස්වාමීන් වන ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."ගොඩක් උන් මචන් ගෝස්ට් රයිටර්ලා දාලා ගැලරියේ පිනවීමට තමයි බයෝග්‍රැපි ලියන්නෙ. ඇත්ත කතාව ලියන්නෙ නෑ. අපිත් එක පොතක් පෲෆ් කරලා තියෙනවා ඒ කැරියා රයිටර්ට ගෙවලා නෑද මොකක්ද එකක් ගියා පස්සෙ
අර ස්ටාට් අප් පැරබල් කියලා ඉන්ටවිව් සෙට් එකක් ගියා ඉස්සර ඒකෙ නම් අයිටී කුකුලොන්ට මරු
කට්ටිය උඩ තියන් නටන රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් එකත් තනි ෆික්ශන් කියලා කොහෙ හරි මම දැක්ක
------ Post added on Dec 23, 2025 at 7:40 PM
adoh....ගොඩක් උන් මචන් ගෝස්ට් රයිටර්ලා දාලා ගැලරියේ පිනවීමට තමයි බයෝග්‍රැපි ලියන්නෙ. ඇත්ත කතාව ලියන්නෙ නෑ. අපිත් එක පොතක් පෲෆ් කරලා තියෙනවා ඒ කැරියා රයිටර්ට ගෙවලා නෑද මොකක්ද එකක් ගියා පස්සෙ
අර ස්ටාට් අප් පැරබල් කියලා ඉන්ටවිව් සෙට් එකක් ගියා ඉස්සර ඒකෙ නම් අයිටී කුකුලොන්ට මරු
කට්ටිය උඩ තියන් නටන රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් එකත් තනි ෆික්ශන් කියලා කොහෙ හරි මම දැක්ක
------ Post added on Dec 23, 2025 at 7:40 PM
මොකක්දමගේ එක කියවපන්
කොයි වාහෙ ආවේ නෑනේ....."ඉතා උසස් වූ අල්ලාහ්, පරමාධිපති, සත්‍යය; උතුම් සිංහාසනයේ ස්වාමීන් වන ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."
එක තමයි බං....ලංකාවෙ උන් කියන්නෑ බන් කවදාවත් උන් දියුණු වුණු විදිහ ...
උන් ඒව එලියට දැම්මත් දාන්නෙ දැන් ඒව කරල කාටවත් අලුතින් දියුනුවෙන්න බැරිනම් තමා (යල්පැන ගිය methods )![]()
එයත් හොඳයි, ඒත් විස්තර නෑනේ.. වීඩියෝ තමයි..ඩිලිට් සර්![]()
ඔව් බං... මං ලක්ෂ 60ක් ඉවර කරගත්ත.. හැබැයි සතුටින් ඉන්නවා ඉස්සර මොකුත් නෑ, දැන් නැතිවෙන්න හරි තිබ්බනේ කියලා..එකපාර ගොඩ ඒමක් නෑ බිස්නස් කෙරුවාවෙ. කදු පල්ලම් එමටයි. දරාගැනීම අසීමිතව ඕනෙ. අනිත් එක මේකයි කියල මෙතඩ් එකක් නෑ. කරලම තමා බලන්න ඕනෙ. එක එක්කෙනාට එක එක විදිහට ප්‍රශ්න එන්නෙ.
ලංකාවේ අයගේ ටිකක් හොයාගන්න බැලුවේ..Sony eka hadapu heti Sinhala translation eka thiyenawa. Thaw Jack Ma sinhala translation eka thiyenawa. owa thamai sinhalen thiyena poth. Lankwe entrepreneurs gena nam dekala nehe
අල්ලාහ් හුතාලා කියන දේ කරන්නේකොයි වාහෙ ආවේ නෑනේ.....
හත වෙනකම් බලන් හිටියා මැංචා පැකට් එකකුත් තියාගෙන