ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

    [FONT=&quot]වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්‍ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ[/FONT][FONT=&quot]රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප‍්‍රකාශ කර[/FONT][FONT=&quot]තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද[/FONT][FONT=&quot]බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද[/FONT][FONT=&quot]ක්‍ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි.[/FONT][FONT=&quot]ඇතැම් රසකාරක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කල් තබා ගැනීමේ ද්‍රව්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන්[/FONT][FONT=&quot]ක්‍ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම[/FONT][FONT=&quot]වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප‍්‍රදර්ශනය කළ හැකි[/FONT][FONT=&quot]නම් කෙතරම් අගනේද[/FONT][FONT=&quot]? [/FONT]



    [FONT=&quot]මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් ([/FONT][FONT=&quot]Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන්[/FONT][FONT=&quot]දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව[/FONT][FONT=&quot]පුරා ජනප‍්‍රියත්වයට පත්වු ක්‍ෂණික[/FONT][FONT=&quot]ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප‍්‍රිය ක්‍ෂණික ආහාරවල ද[/FONT][FONT=&quot]අන්තර්ගත සංඝටක වෙනම ප‍්‍රදර්ශනය කරන අපූරු ප‍්‍රදර්ශන සංවිධානය කරනවා.[/FONT][FONT=&quot]ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාර ද[/FONT][FONT=&quot]ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප‍්‍රිය බීම වර්ගවල අඩංගු සීනි[/FONT][FONT=&quot]ප‍්‍රමාණය ඔවුන් වෙනම ප‍්‍රදර්ශනය කරනවා. එම බීම වර්ගයේ අඩංගු රසකාරක ද[/FONT][FONT=&quot]වෙනම ප‍්‍රදර්ශනය සඳහා ගනු ලබනවා.[/FONT]




    [FONT=&quot]ඒ අනුව ප‍්‍රදර්ශනය නරඹන කෙනෙකුට තමන් බීමට ගන්නා අදාල බීම වර්ගයේ[/FONT][FONT=&quot]අන්තර්ගත සීනි ප‍්‍රමාණය සහ රසකාරක ප‍්‍රමාණය දැක ගත හැකියි. මෙම[/FONT][FONT=&quot]ප‍්‍රදර්ශනය පැවැත්විමට යාමේදී ([/FONT][FONT=&quot]Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]ආයතනය ලොවපුරා බහුජාතික සමාගම්වල දැඩි දඩයමට ලක්වන අවස්ථා ද පවතිනවා.[/FONT][FONT=&quot]ප‍්‍රදර්ශනය පැවැත්වීම සඳහා පහසුකම් ලබා නොදීම ඒ අතුරින් විශේෂයි. තවත්[/FONT][FONT=&quot]අවස්ථාවක බහුජාතික සමාගම් මෙම ප‍්‍රදර්ශන භූමිවලට කඩාපැන ඍජුව සහ වක‍්‍රව[/FONT][FONT=&quot]ඒවා කඩා කප්පල් කරනවා. මෙම අත්දැකීම්[/FONT][FONT=&quot] (Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]සමග බෙදා ගැනීමට පසුගිය දා ශ‍්‍රී ලාංකිකයින් පිරිසකට අවස්ථාව[/FONT][FONT=&quot]හිමිවුණා. ඒ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සේවා ලංකා ආයතනයේ මග පෙන්වීම යටතේයි[/FONT]

    [FONT=&quot]එම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද[/FONT][FONT=&quot]එවැනි ප‍්‍රදර්ශනයක් පසුගිය දා කොළඹ දී සංවිධානය කළා.[/FONT][FONT=&quot] sewa lanka foundation [/FONT][FONT=&quot]මගින් මැලේසියාවේ සංචාරය කොට([/FONT][FONT=&quot]Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]සමග හුවමාරු කර ගත් දැනුමෙන් එය කොළඹ දී පැවැත්වීමට මූලිකත්වය ගෙන[/FONT][FONT=&quot]කටයුතු කළ අය අතර [/FONT][FONT=&quot]Eco - V [/FONT][FONT=&quot]සංවිධානය පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික[/FONT][FONT=&quot]ව්‍යාපාරය ([/FONT][FONT=&quot]consumers right protection national organisation) [/FONT][FONT=&quot]පෙරමුණේ[/FONT][FONT=&quot]පසුවුණා.[/FONT]

    M-02.jpg