Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ෂණික බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි සිද්දියක් මතක් උනා. මෙහෙත් තියනවා ක්ෂණික ලංකාවේ තියන මැගී, ප්‍රීමා කොත්තු මි වගේ ක්ෂණික නුඩ්ල්ස් . හැබැයි මෙලෝ රහක් නැහැ. පස්සේ හොයල බලපුවම බන් මේකයි සිද්දිය. මෙහෙ MSG රසවත් නැහැ. මිනිස් සිරුරට අහිතකර ගොඩක් කෙමිකල් දේවල් මෙහෙ රාමෙන් වගේ දේවල් වලට එකතු කරන්න රජයෙන් සහ ඒ අදාල අංශ විසින් ඉඩ දෙන්නේ නැහැ.

මේ හේතු නිසා තමයි මෙහෙ ක්ෂණික noodles රසවත් නැත්තේ. ඒ අතින් ලංකාවේ ප්‍රීමා කොත්තු මි , මැගී noodles පට්ට රසයි. කෙමිකල් ගොඩයි.

අපි නොදැනුවත්ව ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කැන්සර් වගේ දේවල් හැදෙනවා ඇතිද . කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ කන්නෙම මේවා. වයස 20 වගේ ඉඳල කන්න ගන්නවා වස. පස්සේ වයස 40 - 50 වෙනකොට කැන්සර් . මම දැකල තියන සමහර අම්මල තාත්තල පොඩි උන්ටත් අරන් දෙනවා.

ඇයි අපේ සෞඛ්‍ය අංශ බුදිද බන්

ඒ අස්සේ මෙන්න මෙයාල වගේ අය ප්‍රොමෝට් කරනවා . සල්ලි දෙනවනම් ඕන දෙයක්

Rachel Jayah විසින් ඇයගේ ෆේස්බුක් පිටුවේ තබැන ලද සටහනක්

මගේ පොඩි විනෝදාංශයක් Instant Processed Foods වල අර චූටියට, පොඩියට, හංගලා වගේ ගහල තියෙන Ingredients Lists අධ්‍යයනය කිරීම.

එන්න, අද ප්‍රීමා කොත්තු මී කමු...!!

තිරිඟු පිටි

පාම් ඔයිල් - මේදය හොඳින් වඩවන බූස්ටර්..!!

ලුණු

කාබොක්සිමෙතිල් සෙලියුලෝස් - ආහාරයේ උකු බව වැඩි කරන සෙලියුලෝස් ඉමල්සිෆයර් වර්ගයක්, ඇතැම් විට ආසාත්මිකතා..!!

සෝඩියම් ට්රයිපොලිපොස්ෆේට් - ආරක්ෂිත ආහාර වර්ධකයක්

පොටෑසියම් කාබනේට් - භෂ්ම

බේකින් සෝඩා

ලුණු, සීනි, මිරිස් කුඩු

මොනොසෝඩියම් ග්ලූටැමේට් ( MSG..!!! දන්නවනේ MSG කිව්වම) - නියුරෝන පද්ධතියට හානි කළ හැකි ගුණ වලින් යුතු රසායනිකයක් (Potential Neurotoxin Compound)

සෝඩියම් ඉනොසිනේට් - නොයෙකුත් ආසාතිමිකතා ඇති කළ හැකි රසායනිකයක්

ඉරිඟු පිෂ්ටය

වියළි කැරට් පවුඩර්

සෝයි වෙජිටබල් ප්‍රෝටීන

ලීක්ස්

චීස් රසය දෙන රස කාරක

පොමොදෝරා තක්කාලි පවුඩර්

ක්රුතිම චිකන් රස කාරක

වයිට් පෙපර් පවුඩර්

ලූණු පවුඩර්

සුදු ලූණු පවුඩර්

සිට්රික් අම්ලය

ඩෙක්ස්ට්‍රෝස් මොනොහයිඩ්‍රේට් - දියවැඩියා බූස්ටර්..!!

වර්ණකාරක e102 - විවිධ ආසාත්මිකතා ඇතුළු රෝග මූල ගණනාවකට අත වනන බූස්ටර්..!!

සිලිකන් ඩයොක්සයිඩ්

පෝෂණ සංඝටක ප්‍රමාණය ( කොත්තු මී 100 g ක)

මුළු මේදය - 21 g

සංත්රුප්ත මේදය ( අධි රුධිර පීඩන, කොලෙස්ටරෝල්, හදවත් රෝග බූස්ටර්) - 11 g

මුළු කාබෝහයිඩ්රේට - 62 g

සීනි - 3 g

ප්‍රෝටීන - 12 g

සෝඩියම් - 1.15 g ( දෛනික නිර්දේශ අගයෙන් 50%ක් ම ලෝබ නැතුව..!)

මේක මෙහෙමයි. දැන් යකා ලොකු කොරලා මම කිව්වට, අර ingredient list එකේ තියෙන ඒවා නූඩ්ල්ස් පැකට් එකක අඩංගු ප්‍රමාණය මම දන්නෙ නෑනෙ. එව්වා ඉතින් දැනගන්ඩ ඒගොල්ලො පැකට් එකේ ලියලත් නෑනෙ. ඉතින් එක පැකට් එකක අඩංගු ප්‍රමාණය, බොහොම අහිංසක මයික්රොගෑම් ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඉතින් වැඩි දුර හිතන්ඩ එපා.

එන්න, අපි කොත්තු මී කමු.

බබාටත් ආසාවෙන්, රහට, තලු මර මරා කන්ඩ සතියකට දෙපාරක් වත් කොත්තු මී හදලා දෙන්ඩ අමතක කරන්ඩ එපා ඕං...!!! ( දැං මැගී බැගී ගැන අහන්ඩ එපා, මෙව්වා ටයිප් කරලම අත රිදෙනවා. පැකට් එක අරං ඕගොල්ලොම බලා ගන්න. මේ ටිකම පොඩ්ඩක් එහා මෙහා කොරල තියෙන්නේ..!)

Note: The reference for the ingredients list has been extracted from the web site of Open Food Facts (An international nonprofit organization)

Reference: https://world.openfoodfacts.org/.../4792018233421/kottu-mee

[QUOTE="Mr.Wikirana, post: 29973673, member: 584253"] [SIZE=5]පොඩි සිද්දියක් මතක් උනා. මෙහෙත් තියනවා ක්ෂණික ලංකාවේ තියන මැගී, ප්‍රීමා කොත්තු මි වගේ ක්ෂණික නුඩ්ල්ස් . හැබැයි මෙලෝ රහක් නැහැ. පස්සේ හොයල බලපුවම බන් මේකයි සිද්දිය. මෙහෙ MSG රසවත් නැහැ. මිනිස් සිරුරට අහිතකර ගොඩක් කෙමිකල් දේවල් මෙහෙ රාමෙන් වගේ දේවල් වලට එකතු කරන්න රජයෙන් සහ ඒ අදාල අංශ විසින් ඉඩ දෙන්නේ නැහැ. මේ හේතු නිසා තමයි මෙහෙ ක්ෂණික noodles රසවත් නැත්තේ. ඒ අතින් ලංකාවේ ප්‍රීමා කොත්තු මි , මැගී noodles පට්ට රසයි. කෙමිකල් ගොඩයි. අපි නොදැනුවත්ව ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කැන්සර් වගේ දේවල් හැදෙනවා ඇතිද . කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ කන්නෙම මේවා. වයස 20 වගේ ඉඳල කන්න ගන්නවා වස. පස්සේ වයස 40 - 50 වෙනකොට කැන්සර් . මම දැකල තියන සමහර අම්මල තාත්තල පොඩි උන්ටත් අරන් දෙනවා. ඇයි අපේ සෞඛ්‍ය අංශ බුදිද බන් [IMG]https://island.lk/wp-content/uploads/2021/12/prima-kothtumee.jpg[/IMG][/SIZE] [SIZE=6]ඒ අස්සේ මෙන්න මෙයාල වගේ අය ප්‍රොමෝට් කරනවා . සල්ලි දෙනවනම් ඕන දෙයක්[/SIZE] [SIZE=5]__________________________________________________________________________________________________________________________________________[/SIZE] [HEADING=2][SIZE=5]Rachel Jayah විසින් ඇයගේ ෆේස්බුක් පිටුවේ තබැන ලද සටහනක්[/SIZE][/HEADING] [HEADING=2][/HEADING] [SIZE=5]මගේ පොඩි විනෝදාංශයක් Instant Processed Foods වල අර චූටියට, පොඩියට, හංගලා වගේ ගහල තියෙන Ingredients Lists අධ්‍යයනය කිරීම. එන්න, අද ප්‍රීමා කොත්තු මී කමු...!! [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] තිරිඟු පිටි පාම් ඔයිල් - මේදය හොඳින් වඩවන බූස්ටර්..!! ලුණු කාබොක්සිමෙතිල් සෙලියුලෝස් - ආහාරයේ උකු බව වැඩි කරන සෙලියුලෝස් ඉමල්සිෆයර් වර්ගයක්, ඇතැම් විට ආසාත්මිකතා..!! සෝඩියම් ට්රයිපොලිපොස්ෆේට් - ආරක්ෂිත ආහාර වර්ධකයක් පොටෑසියම් කාබනේට් - භෂ්ම බේකින් සෝඩා ලුණු, සීනි, මිරිස් කුඩු මොනොසෝඩියම් ග්ලූටැමේට් ( MSG..!!! දන්නවනේ MSG කිව්වම) - නියුරෝන පද්ධතියට හානි කළ හැකි ගුණ වලින් යුතු රසායනිකයක් (Potential Neurotoxin Compound) සෝඩියම් ඉනොසිනේට් - නොයෙකුත් ආසාතිමිකතා ඇති කළ හැකි රසායනිකයක් ඉරිඟු පිෂ්ටය වියළි කැරට් පවුඩර් සෝයි වෙජිටබල් ප්‍රෝටීන ලීක්ස් චීස් රසය දෙන රස කාරක පොමොදෝරා තක්කාලි පවුඩර් ක්රුතිම චිකන් රස කාරක වයිට් පෙපර් පවුඩර් ලූණු පවුඩර් සුදු ලූණු පවුඩර් සිට්රික් අම්ලය ඩෙක්ස්ට්‍රෝස් මොනොහයිඩ්‍රේට් - දියවැඩියා බූස්ටර්..!! වර්ණකාරක e102 - විවිධ ආසාත්මිකතා ඇතුළු රෝග මූල ගණනාවකට අත වනන බූස්ටර්..!! සිලිකන් ඩයොක්සයිඩ් පෝෂණ සංඝටක ප්‍රමාණය ( කොත්තු මී 100 g ක) මුළු මේදය - 21 g සංත්රුප්ත මේදය ( අධි රුධිර පීඩන, කොලෙස්ටරෝල්, හදවත් රෝග බූස්ටර්) - 11 g මුළු කාබෝහයිඩ්රේට - 62 g සීනි - 3 g ප්‍රෝටීන - 12 g සෝඩියම් - 1.15 g ( දෛනික නිර්දේශ අගයෙන් 50%ක් ම ලෝබ නැතුව..!) මේක මෙහෙමයි. දැන් යකා ලොකු කොරලා මම කිව්වට, අර ingredient list එකේ තියෙන ඒවා නූඩ්ල්ස් පැකට් එකක අඩංගු ප්‍රමාණය මම දන්නෙ නෑනෙ. එව්වා ඉතින් දැනගන්ඩ ඒගොල්ලො පැකට් එකේ ලියලත් නෑනෙ. ඉතින් එක පැකට් එකක අඩංගු ප්‍රමාණය, බොහොම අහිංසක මයික්රොගෑම් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් වැඩි දුර හිතන්ඩ එපා. එන්න, අපි කොත්තු මී කමු. බබාටත් ආසාවෙන්, රහට, තලු මර මරා කන්ඩ සතියකට දෙපාරක් වත් කොත්තු මී හදලා දෙන්ඩ අමතක කරන්ඩ එපා ඕං...!!! ( දැං මැගී බැගී ගැන අහන්ඩ එපා, මෙව්වා ටයිප් කරලම අත රිදෙනවා. පැකට් එක අරං ඕගොල්ලොම බලා ගන්න. මේ ටිකම පොඩ්ඩක් එහා මෙහා කොරල තියෙන්නේ..!) Note: The reference for the ingredients list has been extracted from the web site of Open Food Facts (An international nonprofit organization) Reference: [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fworld.openfoodfacts.org%2Fproduct%2F4792018233421%2Fkottu-mee%3Ffbclid%3DIwZXh0bgNhZW0CMTAAAR3Jy1jGeI1Udk14G3gdT5vNREmkGS5ouo-xgYaQxAPT_VdSviHMkcw8Ym4_aem_ztlNGMnuC3N4pvTcArZAjw&h=AT0cLOlSdmI57E29hNlo_X_jLswnximaBo9Z3Vz8s7Kld6_WK7bvveC5f8WdZbfmjAKyMKZwZtm8jFSZ5-Bd8HJMiiNaE63iBmCMNugvoOj8duuPi9kC-ftYl4lYzjAflCEKwBmu5BloNlssLg&__tn__=-UK-R&c[0]=AT3guYFyJ9ZIjpF5KSuXE9_Sh9WQlhDjiyNP5dB3cWprRKos-6O5hYpv7NnUan35RBl2NbtfQMTOdLiWPz2Wi1xpUFptLEgjsC-qBCbQc_bx3G6UfAeNNJkblat5o5lQtnhPIfoCZEH9D2dP73WdTl6wG5WJ100v1MxjButPqH93_VDc3WRj']https://world.openfoodfacts.org/.../4792018233421/kottu-mee[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom