ක්ෂණික බඩු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    පොඩි සිද්දියක් මතක් උනා. මෙහෙත් තියනවා ක්ෂණික ලංකාවේ තියන මැගී, ප්‍රීමා කොත්තු මි වගේ ක්ෂණික නුඩ්ල්ස් . හැබැයි මෙලෝ රහක් නැහැ. පස්සේ හොයල බලපුවම බන් මේකයි සිද්දිය. මෙහෙ MSG රසවත් නැහැ. මිනිස් සිරුරට අහිතකර ගොඩක් කෙමිකල් දේවල් මෙහෙ රාමෙන් වගේ දේවල් වලට එකතු කරන්න රජයෙන් සහ ඒ අදාල අංශ විසින් ඉඩ දෙන්නේ නැහැ.

    මේ හේතු නිසා තමයි මෙහෙ ක්ෂණික noodles රසවත් නැත්තේ. ඒ අතින් ලංකාවේ ප්‍රීමා කොත්තු මි , මැගී noodles පට්ට රසයි. කෙමිකල් ගොඩයි.

    අපි නොදැනුවත්ව ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කැන්සර් වගේ දේවල් හැදෙනවා ඇතිද . කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ කන්නෙම මේවා. වයස 20 වගේ ඉඳල කන්න ගන්නවා වස. පස්සේ වයස 40 - 50 වෙනකොට කැන්සර් . මම දැකල තියන සමහර අම්මල තාත්තල පොඩි උන්ටත් අරන් දෙනවා.

    ඇයි අපේ සෞඛ්‍ය අංශ බුදිද බන්

    prima-kothtumee.jpg

    ඒ අස්සේ මෙන්න මෙයාල වගේ අය ප්‍රොමෝට් කරනවා . සල්ලි දෙනවනම් ඕන දෙයක්

    __________________________________________________________________________________________________________________________________________

    Rachel Jayah විසින් ඇයගේ ෆේස්බුක් පිටුවේ තබැන ලද සටහනක්

    මගේ පොඩි විනෝදාංශයක් Instant Processed Foods වල අර චූටියට, පොඩියට, හංගලා වගේ ගහල තියෙන Ingredients Lists අධ්‍යයනය කිරීම.
    එන්න, අද ප්‍රීමා කොත්තු මී කමු...!!
    😂

    තිරිඟු පිටි
    පාම් ඔයිල් - මේදය හොඳින් වඩවන බූස්ටර්..!!
    ලුණු
    කාබොක්සිමෙතිල් සෙලියුලෝස් - ආහාරයේ උකු බව වැඩි කරන සෙලියුලෝස් ඉමල්සිෆයර් වර්ගයක්, ඇතැම් විට ආසාත්මිකතා..!!
    සෝඩියම් ට්‍රයිපොලිපොස්ෆේට් - ආරක්‍ෂිත ආහාර වර්ධකයක්
    පොටෑසියම් කාබනේට් - භෂ්ම
    බේකින් සෝඩා
    ලුණු, සීනි, මිරිස් කුඩු
    මොනොසෝඩියම් ග්ලූටැමේට් ( MSG..!!! දන්නවනේ MSG කිව්වම) - නියුරෝන පද්ධතියට හානි කළ හැකි ගුණ වලින් යුතු රසායනිකයක් (Potential Neurotoxin Compound)
    සෝඩියම් ඉනොසිනේට් - නොයෙකුත් ආසාතිමිකතා ඇති කළ හැකි රසායනිකයක්
    ඉරිඟු පිෂ්ටය
    වියළි කැරට් පවුඩර්
    සෝයි වෙජිටබල් ප්‍රෝටීන
    ලීක්ස්
    චීස් රසය දෙන රස කාරක
    පොමොදෝරා තක්කාලි පවුඩර්
    ක්‍රුතිම චිකන් රස කාරක
    වයිට් පෙපර් පවුඩර්
    ලූණු පවුඩර්
    සුදු ලූණු පවුඩර්
    සිට්‍රික් අම්ලය
    ඩෙක්ස්ට්‍රෝස් මොනොහයිඩ්‍රේට් - දියවැඩියා බූස්ටර්..!!
    වර්ණකාරක e102 - විවිධ ආසාත්මිකතා ඇතුළු රෝග මූල ගණනාවකට අත වනන බූස්ටර්..!!
    සිලිකන් ඩයොක්සයිඩ්
    පෝෂණ සංඝටක ප්‍රමාණය ( කොත්තු මී 100 g ක)
    මුළු මේදය - 21 g
    සංත්‍රුප්ත මේදය ( අධි රුධිර පීඩන, කොලෙස්ටරෝල්, හදවත් රෝග බූස්ටර්) - 11 g
    මුළු කාබෝහයිඩ්‍රේට - 62 g
    සීනි - 3 g
    ප්‍රෝටීන - 12 g
    සෝඩියම් - 1.15 g ( දෛනික නිර්දේශ අගයෙන් 50%ක් ම ලෝබ නැතුව..!)
    මේක මෙහෙමයි. දැන් යකා ලොකු කොරලා මම කිව්වට, අර ingredient list එකේ තියෙන ඒවා නූඩ්ල්ස් පැකට් එකක අඩංගු ප්‍රමාණය මම දන්නෙ නෑනෙ. එව්වා ඉතින් දැනගන්ඩ ඒගොල්ලො පැකට් එකේ ලියලත් නෑනෙ. ඉතින් එක පැකට් එකක අඩංගු ප්‍රමාණය, බොහොම අහිංසක මයික්‍රොගෑම් ප්‍රමාණයක් වෙන්න පුළුවන්.
    ඒ නිසා ඉතින් වැඩි දුර හිතන්ඩ එපා.
    එන්න, අපි කොත්තු මී කමු.
    බබාටත් ආසාවෙන්, රහට, තලු මර මරා කන්ඩ සතියකට දෙපාරක් වත් කොත්තු මී හදලා දෙන්ඩ අමතක කරන්ඩ එපා ඕං...!!! ( දැං මැගී බැගී ගැන අහන්ඩ එපා, මෙව්වා ටයිප් කරලම අත රිදෙනවා. පැකට් එක අරං ඕගොල්ලොම බලා ගන්න. මේ ටිකම පොඩ්ඩක් එහා මෙහා කොරල තියෙන්නේ..!)
    Note: The reference for the ingredients list has been extracted from the web site of Open Food Facts (An international nonprofit organization)
    Reference: https://world.openfoodfacts.org/.../4792018233421/kottu-mee
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170

    MSG වලින් කේස් එකක් නෑ... මම දන්න තරමින්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සමපෝෂ ත්‍රිපෝෂ වල ඇෆලටොක්සීන් පිළිකාකාරකය තියනවා කියලා දිස්ත්‍රික්ක දෙකක උසාවි වලින් විකුනන්න තහනම් කලා.

    ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර,
    මිනිස්සුන්ට බම්බු ගැහිලා ගියාදෙන් කියලා, ඇෆලටොක්සීන් තිබිය හැකි සීමාව උස්සලා නීතිය වෙනස් කරපු ජනාධිපති කවුද?

    පුළුවන් නම් කියපං @Mr.Wikirana ?
    ගුපියෝ දනී ද? 😄

    දැන් ඉතින් කාලා බලපං මුං ඇට, පරිප්පු, සෝයා, ඉරිඟු වගේ ඇට වර්ග ඇඟට සනීපද කියලා 😆
     
    • Like
    Reactions: NuwanCK

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Wathurath godak biwwoth marenawa.
    Mun me hithagena inne kottume kawahama cancer hadenawa kiyala.
    henama gobbayi mewa liyala dana un.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හරි බන්, ඔය ගොඩක් කෑම ජාති වල තිය්න්නෙ වස තමයි කියල දන්නවා. මොනවද තියෙන වෙන options?. වස කියල දැන දැන කන්න වෙලා තියෙන්නෙ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    ඔව් මචන් MSG වලින් හානියක් නැහැ. ඔය MSG කියන්නේ හුබස් බියක් විතරයි. අඩුම තරමේ WHO එකෙන්වත් කියලා නැහැ හානිකරයි කියලා. ප්‍රශ්නය තියෙන්නේ MSG වල නොවෙයි බන්. ඔය පිටි වල ඊයම් නොහොත් ලෙඩ් වගේ බැර ලෝහ තියනවා. තව රසකාරකය හදන්න සම්මත MSG වලින් බැහැරව වෙනත් රසායනික ද්‍රව්‍ය සිය ගණනක් එකතු වෙනවා. ඒවගේම මේ කෙමිකල් නුඩ්ල්ස් පිසිනකොට තවත් පරිවර්තන සිද්ද වෙනවා
     
    • Like
    Reactions: NuwanCK

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    MSG නම් ඔය කියන විදිහේ හානිකර දෙයක් නෙවි කියන්නේ. ඕක චීන කෑම ජනප්‍රිය වෙනවට ඇමරිකන් කාරයෝ ගහපු ගේමක් ලු.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    ඔයා ඉන්නෙ ඇමරිකාවෙනං කියන්න තියෙන්නෙ ලොල් කියල තමයි. ඇමරිකාවෙ ෆූඩ්ස් ඇන්ඩ් හෙල්ත් කියන්නෙ මාෆියා එකක්. ඔයා නිකමට එකම බ්‍ර්‍රන්ඩ් එකේ US version සහ අනිත් වර්ෂන් වල තියන ඉන්ග්‍රීඩියන්ට්ස් කම්පෙයා කරලා බලන්න එතකොට මං කියන්නෙ මොකද්ද කියල තේරේවි
     
    • Like
    Reactions: NuwanCK

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    MSG වලින් කේස් එකක් නෑ... මම දන්න තරමින්
    Ow. 60s wala chinese restaurants US wala trend wenna gattama trigger karapu story ekak kiyala kiyanne. E kaale okata kiyala tiyenne Chinese Restaurant syndrome(MSG tiyena kema kewama ena tibaha wage feeling eka) kiyala. Langadi populat wuna medical journals walama kiyala tibba oka xenophobia promote karanna karapu deyak kiyala. Mokada 50-80s kiyanne saahenna chinese emigration wuna kalayak. Oya kale apu chawwo suddonwa overtake karan successful weddi e jelousy ekata oya wage story ekak haduwa wenna puluwan.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    "කමුද මචාන්... කමුද මචන්.... කමුද මචාන්.... කමුද මචන්.... කමුද මචාන්.... කමුද මචන්.... කමුද මචාන්.... කමුද මචන්.... ප්‍රීමා කොත්තු මී ෆන් තමයි"

    කියල එහෙම ඇඩ් දාන්නෙ.

    අපි නම් හදිස්සියක් වෙලා ගෙදර කන්න දෙයක් නැති උනාම විතරයි ඕවගේ එකක් කන්නෙ. එකෙත් රස කාරකෙ නැතුව කන්නෙ අපිම ලූනු ටිකක් තුනපහ ටිකක් බිත්තරයක් දාගන.