how much is it ?![]()
ඕක නම් ඕන නෑ.
දවසෙම නැගලා තියන එක නවත්තන්න බෙහෙතක් කියපන්කෝ.









සමහර අයට තියෙන ලොකු ප්රශ්නයක් ක්ෂණික මෝචනය, (premature ejaculation)
ඉතා සරල විසදුමක්, උත්සහ කරලා බලන්න..
පුරුෂ ලින්ගයේ අග කෙලවර සංවේදීතාවය අඩු කිරීමෙන් ක්ෂණික මෝචනය වැළක්වා සංසර්ගයේ යෙදෙන කාල වෙලාව වැඩි කරගත හැක. මෙම කොන්ඩම් වල benzocaine නමැති නිර්වින්දකය අඩංගු බැවින් අධික ස්නායු සපයුමකින් යුත් ශිෂ්නයේ කෙලවර සංවේදීතාවය අඩුකර වැඩි වෙලාවක් කාර්යය කරගැනීමේ පහසුකම සලසයි.
(වෙළඳ ප්රචාරණය කරනවා නෙමේ, මට බෝනස් ලැබෙන්නේ නැතෝ)
ganna thiyrnne?