ක්ෂණික මෝචනය තියෙනවා නම් බලන්න.. Treatment for Premature ejaculation

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
10.gif
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඕක නම් ඕන නෑ.

    දවසෙම නැගලා තියන එක නවත්තන්න බෙහෙතක් කියපන්කෝ.
    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:

    අඩේ මම මේක දැනුයි දැක්කේ, මේකටත් කියහන් බලන්න
     

    Dhanuc

    Junior member
  • Dec 22, 2008
    521
    14
    18
    Kelaniya


    සමහර අයට තියෙන ලොකු ප්‍රශ්නයක් ක්ෂණික මෝචනය, (premature ejaculation)
    ඉතා සරල විසදුමක්, උත්සහ කරලා බලන්න..

    පුරුෂ ලින්ගයේ අග කෙලවර සංවේදීතාවය අඩු කිරීමෙන්
    ක්ෂණික මෝචනය වැළක්වා සංසර්ගයේ යෙදෙන කාල වෙලාව වැඩි කරගත හැක. මෙම කොන්ඩම් වල benzocaine නමැති නිර්වින්දකය අඩංගු බැවින් අධික ස්නායු සපයුමකින් යුත් ශිෂ්නයේ කෙලවර සංවේදීතාවය අඩුකර වැඩි වෙලාවක් කාර්යය කරගැනීමේ පහසුකම සලසයි.
    (වෙළඳ ප්‍රචාරණය කරනවා නෙමේ, මට බෝනස් ලැබෙන්නේ නැතෝ)


    Koheda:oo: ganna thiyrnne?

    Gana keeyada?