ක්ෂනික මෝචනය/ADULTS ONLY

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ක්ෂනික මෝචනය/ADULTS ONLY


    ක්ෂනික මෝචනය (Premature ejaculation )


    ක්ෂනික මෝචනය යනු ලින්ගික සන්සර්ගයේදී පුරුෂයා හෝ ස්ත්‍රිය බලාපොරොත්තු වනවාට කලින් පුරුෂයාගේ සුක්‍රානු මෝචනය වීමයි. මෙය බහුලව දක්නට ලැබෙන ලින්ගික ගැටලුවකි . සෑම පුරුෂයන් 3 න් දෙනකුගෙන් එක් අයකු කිනම් හෝ අවදියකදී මෙම ගැටලුවෙන් පීඩා විදී.නමුත් බොහෝ දෙනා මේ පිලිබදව කතා කිරීමට හෝ වෛද්‍ය වරයෙක් හමු වීමට මැලි කමක් දක්වයි.එ බැවින් සෑම දෙනෙකුම දැනගත යුතු කරුනක් වන්නේ මෙය ඉතා බහුලව දක්නට ලැබෙන ගැටලුවක් වන අතර එය ප්‍රතිකාර කල හැකි තත්වයකි.


    ක්ෂනික මෝචනයේ ලක්ෂන මොනවාද ?

    පුරෂා ගේ සුක්‍රානු ඔහු හෝ ස්ත්‍රිය බලපොරොත්තුවනවාට වඩා කලින් පිට වීම මුලික ලක්ෂනය වන අතර,මෙසේ සුක්‍රානු පිටවීම ලිගුව යෝනි මර්ගයට ඇතුලු කිරීමට පෙර හෝ ඇතුලු කර සුලු මොහොතකින් සිදු විය හැක.මෙම හේතුන් නිසා ස්ත්‍රිය සහ පුරුෂා යන දෙපර්ශවයම නොසතුටට පත් වේ.



    හේතු මොනවාද ?

    ප්‍රධානම හේතුව වන්නේ මානසික බලෑමයි , එනම් මන්සේ පවත්න නොසන්සුන් කම නිසා බොහෝ පිරිසක් මෙමගින් පීඩා විදී.එම නිසා කාලයත් සමග මෙය බොහෝ දෙනෙක් මෙම තත්වයෙන් මිදේ. අනෙක් හේතුන් වන්නේ අධික ලෙස ලිගික සන්සර්ගයට පෙර උත්තෙජනය කිරීමයි.



    වෛද්‍ය පරීක්ෂන මොනවද ?

    මේ සදහා කිසිදු වෛද්‍ය පරීක්ෂනයක් කිරීමට අවශ්‍ය නොවන අතර වෛද්‍ය වරයා විසින් අදාල පුද්ගලයා සමග කතා බස් කිරීම මගින් රෝගය හදුනා ගනී



    ප්‍රතිකාර කරන්නේ කෙස්ද ?

    මින් මිදීම සදහා අවශ්‍ය වන්නේ පලපුරුද්ද සහ මනස සැහල්ලුවෙන් පවත්වගේන සිටීම්යි.


    ඊට අමතරව පහත සදහන් ක්‍රමද ඔබට භාවිත කල හැක.



    නැවතීම සහ යලි ඇරබීමේ ක්‍රමය


    මෙහිදී පුරුෂයාට සුක්‍ර මෝචනය වීමේ හැගීම දැනුන විගසම ලින්ගික උත්තේජනය නවතා මදක් ලිහිල් විය යුතුය ( තත්පර 30 ක් පමන ) ඉන් පසු නැවතත් ලින්ගික උත්තේජනය ඇරබිය හැක. මේ ආකරයට දිගින් දිගටම සිදු කල හැක.



    මිරිකීමේ ක්‍රමය
    මෙහිදී පුරුෂයාට සුක්‍රානු මෝචනය වීමේ හැගීම දැනුන වහාම ලිගින්ගික උත්තෙජන්ය නවතා ශිෂ්නයේ කෙලවර තදින් සවල්ප වේලවක් මිරිකිය යුතුය එමගින් සුක්‍රානු මෝචනය වලකි. මෙසේ මිරිකීම තමාටම හෝ සහකාරියට සිදුකල හැක.



    මෙම ප්‍රතිකාර ක්‍රම මගින් ඔබගේ ගැටලුවට විසදුමක් නොලැබුනේ නම් මේ සදහා සුදුසු වෛද්‍ය වරයෙක් හමු වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කිරීමෙන් විසදුමක් ලබා ගත හැක


    source : slfamilydoctor.blogspot.com
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ela ela. තව තියනවා බන් tricks :P . සෙල්ලම දාන වෙලාවට office එකේ උන දේවල් හරි, වෙන මොකක් හරි චාටර් මගුලක් මතක් කර කර සෙල්ලම දැම්ම නම් හරි ගොඩක් වෙලා යවන්නේ නැතුව කරන්න පුලුවන් :rofl:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ela ela. තව තියනවා බන් tricks :P . සෙල්ලම දාන වෙලාවට office එකේ උන දේවල් හරි, වෙන මොකක් හරි චාටර් මගුලක් මතක් කර කර සෙල්ලම දැම්ම නම් හරි ගොඩක් වෙලා යවන්නේ නැතුව කරන්න පුලුවන් :rofl:
    meka karandanan amarui.a unata sirawata wada karanawa :P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ


    මිරිකීමේ ක්‍රමය
    මෙහිදී පුරුෂයාට සුක්‍රානු මෝචනය වීමේ හැගීම දැනුන වහාම ලිගින්ගික උත්තෙජන්ය නවතා ශිෂ්නයේ කෙලවර තදින් සවල්ප වේලවක් මිරිකිය යුතුය එමගින් සුක්‍රානු මෝචනය වලකි. මෙසේ මිරිකීම තමාටම හෝ සහකාරියට සිදුකල හැක.



    එකත් තමාම කරගන්න එක තමා හොද,,නෑත්නම් සහාකාරිය ඔක අල්ලන්න ගියොත් තවත් වෑඩෙ ඉක්මන් වේයි:lol::lol::lol::lol:
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මෙහිදී පුරුෂයාට සුක්‍රානු මෝචනය වීමේ හැගීම දැනුන වහාම ලිගින්ගික උත්තෙජන්ය නවතා ශිෂ්නයේ කෙලවර තදින් සවල්ප වේලවක් මිරිකිය යුතුය එමගින් සුක්‍රානු මෝචනය වලකි. මෙසේ මිරිකීම තමාටම හෝ සහකාරියට සිදුකල හැක