ක්ෆීර් 2ක් හැප්පිලාද

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් බන්.දෙන්නෙක් පැනල එලියට..... ඒත් බලපන් වෙච්ච පාඩුව....... ඔවා ඉතින් අන්තිමට අල්ලන්නේ පොදු මහජනතාවගෙන්.ශිට්!!!
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඔව් බන්.දෙන්නෙක් පැනල එලියට..... ඒත් බලපන් වෙච්ච පාඩුව....... ඔවා ඉතින් අන්තිමට අල්ලන්නේ පොදු මහජනතාවගෙන්.ශිට්!!!

    US$9 million. විතර වටිනවා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් ආන්ඩුපක්ෂය අපහහසුතාවයට පත්කරන්න විරුද්ධ පක්ෂයේ කරපු වැඩක්ද දන්නෙ නැහැ නේද,

    ai ban adiraajja wadee kumanthrana ? :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thibbeth 2i.a dekath iwarai.

    මොකට කරණං ගස්සවන්න ගියද මන්ද ? වෙනද වගේ නිකන් " එයාර් ෂෝ " එකක් තිබ්බ නම් ඉවරනේ ? :( මුන්ගේ අම්ම අප්පාගේ බූදලේ වගේ මේවා පාවිච්චි කරවන්නේ ? :sorry: